Machanla Jewetheta ICL ekata enna epa Mamath egena ganne eke, enawanam cokery warella jobs theyenawa.... IT jobs hoyana eka hinayak mehe
හරි බං උඹ කියන එකත්

. මම මේ ත්‍රෙඩ් එක මුලින්ම දැම්මේ කොල්ලොන්ව අන්දලා ගාන කඩා ගන්න නෙමෙයි 
. ඒ හින්දා මම උඹ කියන කතාව පිලිගන්නවා. හැබැයි මචං ඔකේ දෙපැත්තක් තියනවා 
.උඹ කියනවා වගේ Hotel Management නැත්නම් Cookery course එකක අපේ student කෙනෙක්ට යන්න පුළුවන් වැඩිම level එක 5 or 6 තමයි
. හැබැයි දැනට තියන immigration rules වල හැටියට level 5, 6 program එකක් 1 year කලාට Work visa (Graduate job search visa / Study to work visa) යන්න බෑ. ඒ නිසා ඒ program එකකට යන කෙනෙක්ට ඒ රටේ අවුරුදු දෙකක් ඉගෙන ගන්න වෙනවා 
. සාමාන්‍යයෙන් NZ වල Hospitality management or Cookery program එකක 2 years fee එක NZ$ 25,000 වගේ වෙනවා 
.ඉතින් මම මෙතනදී කියල තියෙන්නේ 1 year study කරලා work visa (අවුරුදු දෙකකට වියදම් නොකර) යන්න පුළුවන් විදියේ program එකක් ගැනයි. ඉතින් හිතන්න එපා මම මේ මගේ වාසියට උඹලව අන්දලා එහෙට පටවන්න හදනවා කියලා


.

IELTS kiyak onada? uni eka mokadda?