ඇත්ත.අර කතාවක් තියෙන්නේ ගෑනියෙක් පිරිමියෙක්ගෙන් හොයන්නේ Financial stability එකයි,protection එකයි කියලා.ඒ දෙක හොදට දෙන්න පුලුවන් කාටද නාකියෙකුට උනත් ගෑනු ලව් කරයි.ඒක ඉතින් උන්ගේ වරදක් නෙමේ.ඒක උන්ගේ ෆැක්ට්රි ෆොල්ට් එකක්
ෆැක්ට්රි ෆොල්ට් එකක්

කවුද කියන්නෙ කෙල්ලො යාළු වෙන්නෙ සල්ලි වලටමයි කියලඑහෙම කියන උන්ට කනට දෙකක් ගහල මේක පෙන්නපන්
මෙන්න අවංක ආදරේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
The victim further said that she was sexually exploited by the businessman in an unnatural manner and she had to undergo a surgery at a private hospital owing to an injury caused by the businessman.

රත්තරං;21369785 said:ඕන පොල් කාවයියෙක් හිගන්නෙක් එක්ක එන්න ලෑස්ති කෙල්ලෙක් ඉන්නවනම් 99%ක් කුනුවෙච්ච වට්ටක්කයක් බන් ඇතුලෙන් හෝ පිටින්. හොද ස්ටේටස් තියෙන කෙල්ලෝ ලොකු අතුම තමා අල්ලන්නේ... ඒ වගේම හොද ස්ටේටස් තියෙන කොල්ලොත් පාංකඩ කර ගහන්නේ නෑ
කෙල්ලන්ට පාංනේ පුලුවන්කම තියෙද්දි හොද එකෙක් එක්ක නොයා මේ කොහෙවත් ඉන්න හෙන්චයියෙක්ට බත් තම්ම තම්බ ලමයි වදලා දෙන්න
හොද දලකාරයෙක් අහු උනේ නැති කෙල්ලෝ කියනවා අපිනම් සල්ලි වලට නෙමේ ආදරේ කලේ කියලා. හුබහෙන් ඇද්ද තලගොයෙක් වගේ කෑල්ලක් බැන්ද එකෙක් කියනවා අපි ආදරේ කලේ පොත්තට නෙමේ හදවතට කියලා.. එහෙම කියලා හිත හදාගන්නවා. හිත යටින් හූල්ලනවා![]()

කවුද කියන්නෙ කෙල්ලො යාළු වෙන්නෙ සල්ලි වලටමයි කියලඑහෙම කියන උන්ට කනට දෙකක් ගහල මේක පෙන්නපන්
මෙන්න අවංක ආදරේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

කෙල්ලො අවංක නම් කරන්න ඕනේ දුප්පත් කොල්ලෙක්ට උදව් කරල ඌව කොහොමහරි ගොඩ දාන එක.අර සෑම සාර්ථක පිරිමියෙක් පසුපසම ගැහැනියෙක් ඇත කියන කතාව දාන්නේ උන්ගේ වාසියට

රත්තරං;21371826 said:
ඒ මොන අල ගෙඩියටද කෙල්ලෝ කොහෙවත් ඉන්න නරි නාවන්නේ?? ඉත්තෑවෝ අල්ලන් සබන් ගාන්නේ?? අනික් හා හොපුටුවන්ගේ අසාර්තකත්වෙට දුක් විදින්නේ විහින්?
උන් හොද සල්ලි තියෙන උන් හොයාගන්න පුලුවන් නම් හොයාගෙන සැපෙන් සතුටින් හිටියාවේ![]()
රත්තරං;21369785 said:ඕන පොල් කාවයියෙක් හිගන්නෙක් එක්ක එන්න ලෑස්ති කෙල්ලෙක් ඉන්නවනම් 99%ක් කුනුවෙච්ච වට්ටක්කයක් බන් ඇතුලෙන් හෝ පිටින්. හොද ස්ටේටස් තියෙන කෙල්ලෝ ලොකු අතුම තමා අල්ලන්නේ... ඒ වගේම හොද ස්ටේටස් තියෙන කොල්ලොත් පාංකඩ කර ගහන්නේ නෑ
කෙල්ලන්ට පාංනේ පුලුවන්කම තියෙද්දි හොද එකෙක් එක්ක නොයා මේ කොහෙවත් ඉන්න හෙන්චයියෙක්ට බත් තම්ම තම්බ ලමයි වදලා දෙන්න
හොද දලකාරයෙක් අහු උනේ නැති කෙල්ලෝ කියනවා අපිනම් සල්ලි වලට නෙමේ ආදරේ කලේ කියලා. හුබහෙන් ඇද්ද තලගොයෙක් වගේ කෑල්ලක් බැන්ද එකෙක් කියනවා අපි ආදරේ කලේ පොත්තට නෙමේ හදවතට කියලා.. එහෙම කියලා හිත හදාගන්නවා. හිත යටින් හූල්ලනවා![]()

dan awurudu 5 withara kalin.eetath wadida koheda, muwa mama airport eke di dakka depature entrance eka gaawadi. defender ekak ekka ehema awe. secuirty ekka.. mama hithuwe mu amathi kenek kiyala. semini iddamalgoda basse muth ekka. ekiwa bassanna awada danne na. mage cousin kiwwa evergreen aithi uta kiyala. mama dan uba kiwwata passe danne mu agent kiyala.