
Top qualityඉතා...........ම කියන හැටියෙන් තේරෙනවා මොඩකමේ තරම.. පොඩ්ඩක් එහෙම නෙවෙයි..![]()
ඔය කවුරු ආවත් එකයි. අපි හම්බ කරොත් අපි කනව![]()
Mmmm1. රනිල් වික්‍රමසිංහ
2. සජිත් ප්‍රේමදාස
3. නාමල් රාජපක්ෂ
4. අනුර කුමාර
ජෝක්ස් ජෝක්ස්![]()
එහෙම බෑ අපි හම්බ කරන ටිකට උන් අසාධාරණ බදු ගහනවා ජෝගි නටනවා
පක්ෂ නඩත්තු කරනවා
එවගේද නාමල්ගේ vote base එක..
![]()
බය වෙන්නෙපා බ්‍රෝ. හොරු තක්කඩි නැති ආන්ඩුවක් හැදෙන්නෙ. ගෝඨ වටේ හිටියෙ මොක්කුද කියල දන්නවනේ. පුතානෝ/රනිල් වටේ ඉන්නෙත් උන් තමයි. නාමල් උනත් පරදින බව දැනගෙන චන්දෙ ඉලුවේ රනිල්ට දෙමළ චන්ද ගන්න. ඕකුන් හැතිකරේම හේදිලා යනව. රට පිරිසිදු වෙනවරටට ආයේ කෙල වෙයි නේ ද ?
අනේ මන්ද ?
69 ලක්ශේ part 2 වගේ වෙන්න යන්නේ

කවුද ඔයී පරදින්න ප්‍රෙඩ්ක්ට් කරන්නේ? එහෙම කරනවා නම් ඌ බූරුවෙක්. නමුත් බුද්ධි හීන ගොන් හැත්ත කොමියුනිස්ට් කෑම රස බලන්න ආස වෙලා වගේ. ඉස්සරහ අවුරුදු 5 රටම අච්චාරුවක් වෙයි. කොමිෂන් පත් කරාවි 100ක් විතර. ඇරියස් පිරිමහගන්න ගිහින් රට වලපල්ලට ඇදිල යාවි.Mmmm
Map එක බැලුවම බුද්ධි හීන කෙසේ වෙතත් හරි හමන් exposure එකක් නැති අහිංසක මිනිස්සුන්ව use කරල රජ වෙන්න හදපු හැටි පේනවා යාලුවේ. ඔයාගෙ මතේ මොකක්ද කියල මම දන්නෙ නෑ. හැබැයි සරලව කිව්වොත් රජයේ දේපල උපරිමේට use කරල චන්දෙට මූණ දීපු, පහල මධ්‍යම පන්තියේ හිටපු ලක්ශ ගානක් මිනිස්සුන්ව දරිද්‍ර මට්ටමට ඇදල දාපු, ගජ මිතුරු කල්ලියට හිතේ හැටියට හොරා කන්න ඇරල අහක බලන් ඉඳපු රනිල් ට සහ මරු කියවන, මනසින් නොවැඩුනු, අලි ප්‍රශ්නෙට අලි මන්තර අරන් එන, උස මිටි බලල රස්සා දීපු, කැන්වසින් නොගිය අයට රස්සා දෙන්නෙ නෑ කියපු සජිත් ට වඩා 1000න් සම්පතයි අනුර.කවුද ඔයී පරදින්න ප්‍රෙඩ්ක්ට් කරන්නේ? එහෙම කරනවා නම් ඌ බූරුවෙක්. නමුත් බුද්ධි හීන ගොන් හැත්ත කොමියුනිස්ට් කෑම රස බලන්න ආස වෙලා වගේ. ඉස්සරහ අවුරුදු 5 රටම අච්චාරුවක් වෙයි. කොමිෂන් පත් කරාවි 100ක් විතර. ඇරියස් පිරිමහගන්න ගිහින් රට වලපල්ලට ඇදිල යාවි.
ඔය මැප් එකම තමා ගෝටා දින්නහම ආවෙත්,Map එක බැලුවම බුද්ධි හීන කෙසේ වෙතත් හරි හමන් exposure එකක් නැති අහිංසක මිනිස්සුන්ව use කරල රජ වෙන්න හදපු හැටි පේනවා යාලුවේ. ඔයාගෙ මතේ මොකක්ද කියල මම දන්නෙ නෑ. හැබැයි සරලව කිව්වොත් රජයේ දේපල උපරිමේට use කරල චන්දෙට මූණ දීපු, පහල මධ්‍යම පන්තියේ හිටපු ලක්ශ ගානක් මිනිස්සුන්ව දරිද්‍ර මට්ටමට ඇදල දාපු, ගජ මිතුරු කල්ලියට හිතේ හැටියට හොරා කන්න ඇරල අහක බලන් ඉඳපු රනිල් ට සහ මරු කියවන, මනසින් නොවැඩුනු, අලි ප්‍රශ්නෙට අලි මන්තර අරන් එන, උස මිටි බලල රස්සා දීපු, කැන්වසින් නොගිය අයට රස්සා දෙන්නෙ නෑ කියපු සජිත් ට වඩා 1000න් සම්පතයි අනුර.
අඩු ගානෙ දැන් ඉස්සරහට ලංකාවෙ පාට, පවුල් නිසා නැතුව ලෙෆ්ට් ද රයිට් ද කියන එක මත චන්දෙ දෙන්න පුලුවන් වෙයි. ඒ මත වෙනසම ඇති
උඹ මොකෙක්ද? මම අදමයි දැක්කෙත්, ටිකක් සියුම්ව විශ්ලේෂණය කොරන්ටඔය මැප් එකම තමා ගෝටා දින්නහම ආවෙත්,උඹ මොකෙක්ද? මම අදමයි දැක්කෙත්,
![]()
දන්නවද හොඳම පාලකයෙක් නම් ටිකක් විතර සයිකෝ එකෙක් වෙන්න ඕන, එකට හේතුව ඉමොෂනල් වෙලා අවශ්‍ය තීන්දු ගන්න බැහැ, දාහක් මළත් ලක්‍ෂයක් බේරෙනවා නම් දාහක් මැරෙන තීන්දුව ගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට ඔය ගජ මිතුරු කල්ලි කතා හැදෙනවා ආණ්ඩු කරනකොට. අනුර කුමාරට වුනත් එකෙන් ගැලවීමක් නැහැ. ලංකාවේ ලොකු බිස්නස් තියෙනවා ඒවා ඉතා අමාරුවෙන් දුවන්නේ, සමහර ඒවා වැටෙන්න ඔන්න මෙන්න, සාමාන්‍ය කාල වලදී ඔය වගේ ඒවා වැටෙන්න දෙන එක හොඳයි, අලුත් බිස්නස් ඔපොචුනිටි හැදෙනවා. නමුත් දාස් ගානක් රස්සා නැතිව පාරට වැටෙනවා, ඔහොම වෙලාවක ඒ සමාගම් වලට උදවු කරන්න වෙනවා, ඔතෙන්දි ගජ මිතුරු කතාවක් එනවාමයි. මේක හෙනම සංකීර්ණ ප්‍රශ්නයක්, නමුත් සමාගම් වැටෙන්න දෙන්න හොඳ නැහැ කියන එක මගෙත් මතය. අනික ලංකාවේ විතරක් නෙවෙයි මේ චෝදනාව තිබෙන්නේ, ලෝකේ ගොඩක් රටවල ඕක ඇහෙන්න ලැබෙනවා.Map එක බැලුවම බුද්ධි හීන කෙසේ වෙතත් හරි හමන් exposure එකක් නැති අහිංසක මිනිස්සුන්ව use කරල රජ වෙන්න හදපු හැටි පේනවා යාලුවේ. ඔයාගෙ මතේ මොකක්ද කියල මම දන්නෙ නෑ. හැබැයි සරලව කිව්වොත් රජයේ දේපල උපරිමේට use කරල චන්දෙට මූණ දීපු, පහල මධ්‍යම පන්තියේ හිටපු ලක්ශ ගානක් මිනිස්සුන්ව දරිද්‍ර මට්ටමට ඇදල දාපු, ගජ මිතුරු කල්ලියට හිතේ හැටියට හොරා කන්න ඇරල අහක බලන් ඉඳපු රනිල් ට සහ මරු කියවන, මනසින් නොවැඩුනු, අලි ප්‍රශ්නෙට අලි මන්තර අරන් එන, උස මිටි බලල රස්සා දීපු, කැන්වසින් නොගිය අයට රස්සා දෙන්නෙ නෑ කියපු සජිත් ට වඩා 1000න් සම්පතයි අනුර.
අඩු ගානෙ දැන් ඉස්සරහට ලංකාවෙ පාට, පවුල් නිසා නැතුව ලෙෆ්ට් ද රයිට් ද කියන එක මත චන්දෙ දෙන්න පුලුවන් වෙයි. ඒ මත වෙනසම ඇති
1. රනිල් වික්‍රමසිංහ
2. සජිත් ප්‍රේමදාස
3. නාමල් රාජපක්ෂ
4. අනුර කුමාර
කවුද ඔයී පරදින්න ප්‍රෙඩ්ක්ට් කරන්නේ? එහෙම කරනවා නම් ඌ බූරුවෙක්. නමුත් බුද්ධි හීන ගොන් හැත්ත කොමියුනිස්ට් කෑම රස බලන්න ආස වෙලා වගේ. ඉස්සරහ අවුරුදු 5 රටම අච්චාරුවක් වෙයි. කොමිෂන් පත් කරාවි 100ක් විතර. ඇරියස් පිරිමහගන්න ගිහින් රට වලපල්ලට ඇදිල යාවි.
ටිකක් ඉඳින්, තවම කොමියුනිස්ට් කෑම රස බලන්න ලැබුනේ නැහැ. ඒවා කාලාම ඔය පොස්ට් අප් කරපං.
කොමියුනිස්ට් කේස් එකක් නෙවේ. උඹේ සුපිරි ප්‍රඩික්ශන් එකටයි හිනා වුනේ.ටිකක් ඉඳින්, තවම කොමියුනිස්ට් කෑම රස බලන්න ලැබුනේ නැහැ. ඒවා කාලාම ඔය පොස්ට් අප් කරපං.![]()