දෙවන වටයකින් අනුර දිනනවා - ඉන්දීය ජ්‍යොතිෂ්‍ය අනාවැකියක්....... INDIAN ජ්‍යොතිෂ්‍ය WEDIYEN WISHWASA KARANNE RAJAPAKSHALA

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අපිරියයි යකෝ කේන්දර හොරු පස්සේ දුවන එක🤮

    ජෝතිශයට අනුව මෙවර නාමල්ට :love: :love: :love:

    2 රනිල්​

    3 සජිත්
    4 දිලීප්
    5 අනුර

    නාමල් රනිල් සජිත් අතර විශාල තරගයක් තිබිය හැකි යයිද පවසා ඇත..
    අනුර පාරද වෙලා ඉවරයි..
    @2osama @netudara
     
    • Dislike
    Reactions: netudara

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Ado ado
    මෙන්න අනාවැකි.

    තව එකෙක් එලකිරි එකෙ දැම්මා හරිම ප්‍රතිශතය. එකත් ඉන්දියාවෙ එවුන් කියපු එකක්. ඒක හරියටම හරි. 42% අනුර
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    අවසාන වශයෙන් අනුර කුමාර දිසානායකගේ ජන්ම පත්‍රිකාව දෙස බලමු. ඔහු 1968 නොවැම්බර් 24 වන දින ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේදී උපත ලැබුවා.
    අනුර පචය ඉපදුනේ ගලේවෙල පොන්නයෝ 🤣
    ඉපදුන නගරය වැරිදි නම් කේන්දරය කොහොමත් වැරදියි🤦