කවුද ජනාධිපති වෙන්නෙ...? කියවලා යමු.

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මේක මධ්‍යස්ථව ඉදිරිපත් කරන මතයක්...

    විවිධ සමීක්ෂණ , වාර්තා සහ සමාජයීය අත්දැකීම් දිහා බැලුවම මෙවර ජනාධිපතිවරණයේ වැඩිම ජන්ද ගනු ලබන අපේක්ෂකයින් හතර දෙනා පිළිවෙලින් පහත පරිදි දැක්විය හැකියි.

    1. අනුර කුමාර
    2. සජිත් ප්‍රේමදාස
    3. රනිල් වික්‍රමසිංහ
    4. නාමල් රාජපක්ෂ

    අවසාන මොහොතේ හෝ සජිත් සහ රනිල් එකතු වුවහොත් පමණක් අනුර කුමාර දෙවෙනි තැනට පත්වීමට හැකියාවක් පවතී.

    එහෙත් රනිල් සහ සජිත් එකාබද්ධවීමේ ප්‍රවණතාවය අතිශය විරලය.

    මධ්‍යස්ථ මත වලට ගරු කරන අතර ඔබ ජන්දය නොදෙන පක්ෂවලට අශීලාචාර ලෙස මත පලකිරීම හෙලා දකිමි.

    🙏
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,529
    9,016
    113

    1 only 2kama ekathu unath
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔබ ජන්දය නොදෙන පක්ෂවලට අශීලාචාර ලෙස මත පලකිරීම හෙලා දකිමි.

    ow onna balu weda karanna epa
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම නැගිටලා දත් මැද්දා. එහා ගෙදර අක්කා කඩේ ගියා. ගෙදරට නයෙක් ආවා. අපි පරිප්පු මස් ගොටුකොල උයලා කෑවා. පට්ට රස්නෙයි. මම ජැකට් එකක් ඇද ගත්තා. එහා ගමෙ එකෙක් පොල් ගහෙන් වැටිලා කොන්ද කඩාගෙන. ඉස්කොලේ කොල්ලො ක්‍රිකට් ගහනවා.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අනුර ගෙදර නාමල් රනිල් තරගයට තව දින 5 යි..අනුරගේ නවතම සමීක්ෂණය අනුර පහත පරිදි චන්ද හම්බ වෙනු ඇත..

    GXfJ-KubwAUiJDP
     
    • Love
    Reactions: shenat

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,310
    5,408
    113
    Panadura
    සජිත් රනිල් එකතු වුනත් UNP VOTE BASE එක ලක්ෂ 40-50යි. ඕක ඊට වෑඩිවෙන්නෙ නෑ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,048
    113
    ඔබ ජන්දය නොදෙන පක්ෂවලට අශීලාචාර ලෙස මත පලකිරීම හෙලා දකිමි.