කවුද ඩෝ චණ්ඩි ඉන්නේ වරෙවු මෙහාට

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,645
    50,007
    113
    සේදවත්ත
    කොරනෙල් නන්දසේන කියලා 1000 ටෝක් දුන්න ආරක්ශාව ලේකම් පස්සේ ජනාධිපති උන එකෙක් හිටිය ගමකට කන්න ගිහින් පස්සේ දොරෙන් රිලවෙක් වගේ පැනලා ගිහින් රට රටවල අනාත වෙලා හිටියේ මතකද @2osama
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,717
    87,106
    113
    ආශ්චර්යමත් රටක
    ඕක මොකක්ද පොන්නයෝ ටිකක් වත් බීල නැතුව රෙද්දෙ රෙවිලා ත්‍රිකුණාමලෙ කෑම්ප් අස්සෙ හැංගිලා හිටියෙ පොරටෝක් රාජපක්ෂ පොන්නයො ටික 😹😹😹
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,007
    113
    සේදවත්ත
    ඕක මොකක්ද පොන්නයෝ ටිකක් වත් බීල නැතුව රෙද්දෙ රෙවිලා ත්‍රිකුණාමලෙ කෑම්ප් අස්සෙ හැංගිලා හිටියෙ පොරටෝක් රාජපක්ෂ පොන්නයො ටික 😹😹😹
    @2osama ඇත්තනේ මේ සිද්දිය. පස්සේ අහිකුණ්ඨිකයා වගේ රට රටවල සති දෙකේ විසා වලට හිටියේ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    @2osama ඇත්තනේ මේ සිද්දිය. පස්සේ අහිකුණ්ඨිකයා වගේ රට රටවල සති දෙකේ විසා වලට හිටියේ

    kariyo tika maldives panna maray kiyala bayata aye awa
    family ekkamay giye
    munta cid/forces help tiyenawa ban
    jepponge meeting tibbat cid bahinawa
    munwa maranna ona ban
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මරන්න තිබ්බ වෙලාවේ අපේ උන්ගේ ධාර්මික මගුල ආවනේ
    rajapaksha lagen ekek maruwanam oya ekek raganne na ehenam
    ballo wage baya wela innawa
    mun minissungen puduma widiyata pali gannawa ban ape harakta terene na
    aragala nadu tama iwara na adagena yanawa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    කොරනෙල් නන්දසේන කියලා 1000 ටෝක් දුන්න ආරක්ශාව ලේකම් පස්සේ ජනාධිපති උන එකෙක් හිටිය ගමකට කන්න ගිහින් පස්සේ දොරෙන් රිලවෙක් වගේ පැනලා ගිහින් රට රටවල අනාත වෙලා හිටියේ මතකද @2osama
    චංචලා ට රිදිලා🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: gamerlk