කවුද දන්නෙ මේ සයිට් එක ගැන ?

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    කවුද දන්නෙ මේ සයිට් එක ගැන ?

    මෙක ගොඩක් උවමනා වෙන සයිට් එකක්.සොෆ්ට් වෙයා තියෙනව ගොඩාක් .ක්‍රැක්,පැච්,කි ජෙනරෙටර් එක්කම .ඉස්සෙලම සයින් වෙන්න ඊට පස්සෙ තමයි සර්ච් බාර් එක එන්නෙ

    https://www.warez-bb.org/index.php
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේක ෆට්ට. කාලයක් ලංකාව බ්ලොක් කරල තිබුන. දැන් ආයෙත් යන්න පුළුවන්. ටොරන්ට් නැති දවස්වල මම මේකෙන්ම යි බෑවේ. පොඩි අවුලකට තියෙන්නේ ඕකේ ශෙයාර් කරන ෆයිල් බාන්න අමාරුයි. සයිට් වල රෙජිස්ටර් වෙලාම එපා වෙනවා...
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මේක ෆට්ට. කාලයක් ලංකාව බ්ලොක් කරල තිබුන. දැන් ආයෙත් යන්න පුළුවන්. ටොරන්ට් නැති දවස්වල මම මේකෙන්ම යි බෑවේ. පොඩි අවුලකට තියෙන්නේ ඕකේ ශෙයාර් කරන ෆයිල් බාන්න අමාරුයි. සයිට් වල රෙජිස්ටර් වෙලාම එපා වෙනවා...

    ah ow kalayak wada nokara thibuna thamai, comment kiyawala (reviews) wada karana link ekak hoyaganna puluwan habai godak welawata .

    anika ekama wahalak yata godak dewal thiyenawane :lol::rofl: