කවුද දන්නෙ Allion Technologies (නොහොත් Devterra) යන IT Company එක ???

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    කවුද දන්නෙ Allion Technologies (නොහොත් Devterra) යන IT Company එක ???

    Allion Technologies (Devterra)

    website : http://www.alliontechnologies.com/

    මෙ company එක ගැන දන්න අය ඉන්නවද ??? මට interview එකකට කතකලා, කට්ටිය මොකද කියන්නෙ ?? යන්ඩද එපාද?? ගියොත් කියක් salary අහන්නද ? :confused:

    position : ASE

    මෙහෙ SE කෙනෙක් වුනාම කොච්චර්ක් ගන්න පුලුවන් වෙයිද ? :rolleyes:
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    thanks alot machan.. that site is nice.

    උම්බ එකෙක් වත් elakiri එකෙ හිටියනෙ reply කරන්න.. :)

    salary සමාන්යෙන් කියක් අහනවද කියලා මට confused.. :confused:

    waiting till some one helps me.. :dull:
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    Machan Oya company eka mama danna widihata hodai. Aluth Company ekak. Kollo thama innae okkoma. Kapili ehemath adui.

    Kiyana web site deka me gollantai aithi. Hoda opotunity ekak. Salary gananam kiyanna danne na. Bt SE kenekuta hodai. Mama kiyanne me company eka hodai.

    Jaya wewa machan.. all the best..!!!!
    :yes::yes::yes::yes:

    :rofl::rofl: kello godakda inne mattah yanda hithnewa.. :cool:
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    oka hodai uba associate Se da yanne??
    ubata dig ekak tiyenwada
    mekata apply kale top job ekenda?

    හැම question එකටම උත්තරෙ yes.. :D

    මෙ company එක ගැන උම්බ මොනව හරි දන්නවද මචන් ?

    if so, මට කියපන්කො කොහොමද කියලා...
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    හැම question එකටම උත්තරෙ yes.. :D

    මෙ company එක ගැන උම්බ මොනව හරි දන්නවද මචන් ?

    if so, මට කියපන්කො කොහොමද කියලා...

    bota exp naha neda.. ehenam mehema karapan uba interviewe andapan.. uba ahapan wht is ur expcted salary scale kiyala... ita passe e range ek ganak set karaganin...
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    bota exp naha neda.. ehenam mehema karapan uba interviewe andapan.. uba ahapan wht is ur expcted salary scale kiyala... ita passe e range ek ganak set karaganin...

    experience thiyenawa machan (SD hatiyata).. masa 3 4 wage.. not a a fresher..

    samnyen umbata salary range eka ehema dannawada ASE or SE (fresher) kenek ta dena ?

    me companiya gana kawruth ma wage danne nadda koheda.. :dull:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් සැලරි එක ටිකක් වැඩිපුර කියපන් එතකොට උන්ට දෙන්න පුළුවන් ගාන කියයිනේ. නැත්නම් උබ අඩු ගානක් ඉල්ලුවොත් උන් ඊට වඩා ගානක් දෙන්න හිතාගෙන හිටියොත් උබට තමා කෙල වෙන්නේ.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    all the best.....

    nikan gihin balanna kohomada kiyala.........

    thanks mate

    මචන් සැලරි එක ටිකක් වැඩිපුර කියපන් එතකොට උන්ට දෙන්න පුළුවන් ගාන කියයිනේ. නැත්නම් උබ අඩු ගානක් ඉල්ලුවොත් උන් ඊට වඩා ගානක් දෙන්න හිතාගෙන හිටියොත් උබට තමා කෙල වෙන්නේ.

    :yes: bung.. eka thama me hithanne.. tnx bro.. if u knw the salary rates in sw companies pls post it here machan.. loku sup ekak

    samahara yaluwo kiwwa.. podi company godak pay karanawa kiyala.. kohoma wei da danne naha.. :confused:
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    thanks mate

    :yes: bung.. eka thama me hithanne.. tnx bro.. if u knw the salary rates in sw companies pls post it here machan.. loku sup ekak

    samahara yaluwo kiwwa.. podi company godak pay karanawa kiyala.. kohoma wei da danne naha.. :confused:

    associate SE kenekut 3months training eken passe pega wala nam denne 30000.. virtusa. uba 25 illapan ban un denwanam deine anika un 30 denna hitiyoth eka kohomath ubata dei :)
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    14jt6b6.jpg