කවුද දන්නෙ Allion Technologies (නොහොත් Devterra) යන IT Company එක ???
Allion Technologies (Devterra)
website : http://www.alliontechnologies.com/
මෙ company එක ගැන දන්න අය ඉන්නවද ??? මට interview එකකට කතකලා, කට්ටිය මොකද කියන්නෙ ?? යන්ඩද එපාද?? ගියොත් කියක් salary අහන්නද ?
position : ASE
මෙහෙ SE කෙනෙක් වුනාම කොච්චර්ක් ගන්න පුලුවන් වෙයිද ?