කවුද දන්නේ මේකට උත්තරේ ??

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :dull:පුලුවන් හොදින් කතා කරෙ සහො අනික එ වචනය වැරදි වචනයක් නෙමෙ පත්තරයක් අරන් බලපන් ඔය වචනය කි තැනක තියෙනවාද කියලා:P
    වෛස්‍යාව,වේ* ගැහැනිය මේ තියෙන්නෙ ලස්සන වචන:frown:.අනිත් එක කොච්චර නම්බුවක්ද බන්,අර විදිහට කියන්නෙ නැතුව ආයෙ මෙහෙම කියපන්:rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පිස්සුද බන්:dull:.මු මොන ඇඩ්ඩෙක්ද?:oo:ජී.ටී ඇවිල්ලම කියලා ගියා මූ ඇඩ්ඩෙක් නෙවෙයි කියලා:lol::lol:

    aiyoo salli.....joke ekak ban kare.....pics edit karala hari..ඇඩ්ඩෙක් unane mee..:P
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මෙතන ප්‍රශ්නේ අහපු විදියේ පොඩි අවුලක් තියෙනවා.හැම දුවෙකුටම සහෝදරයෙක් හිටියා කිව්වා නම් 7 + 1 = 8යි කියන්න තිබුනා.ඒත් හැම දුවෙකුටම සහෝදරයෙක් "බැගින්" හිටියා කිව්වම 14 කියන උත්තරය හරි.ඔය බැගින් කියන කෑල්ල නිසා 7 + 7 = 14 වෙනවා...... :oo::oo::baffled::baffled::baffled:

    :yes::yes:
     
    • Like
    Reactions: sachith19920726

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    picture.php
    :frown: :frown: :frown: :frown: :frown:

    aniwa sunimal:P
    උඹ මගේ ප්‍රශ්ණේ වැරදියට තේරුම අරන් මචං...
    මං ඇහුවේ නම ගියා එකා ගැන නෙමේ, හම ගිය එකා ගැන...
    :P :P :P :P :P

    picture.php

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    වෛස්‍යාව,වේ* ගැහැනිය මේ තියෙන්නෙ ලස්සන වචන:frown:.අනිත් එක කොච්චර නම්බුවක්ද බන්,අර විදිහට කියන්නෙ නැතුව ආයෙ මෙහෙම කියපන්:rofl:

    asd-1.jpg
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :frown: :frown: :frown: :frown: :frown:


    උඹ මගේ ප්‍රශ්ණේ වැරදියට තේරුම අරන් මචං...
    මං ඇහුවේ නම ගියා එකා ගැන නෙමේ, හම ගිය එකා ගැන...
    :P :P :P :P :P

    picture.php


    ඔව් පොනිමල්ට එච්චර හරියක් කර ගන්න බෑ :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආ....ඔය කියන්නේ අර වලේ ගෙදර මහත ගෑනිගේ දුවලා 7 ගැන නේද?අපෝ කතා කරලා වැඩක් නැ නැහැදිච්ච කෙල්ලෝ ටිකක්....කොල්ලෙක්ට පාරේ බැහැල යන්න නෑ:rolleyes:..උන් ට වටේම සහෝදරයෝ දෙක තුන බැගින්..:P:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions