කවුද දිනන්නේ - ඔයාගේ චන්දේ කාටද කියල නෙමේ අහන්නේ

කවුද දිනන්නේ

  • අනුර

  • සජිත්

  • රනිල්

Results are only viewable after voting.

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    උඹ ඔය කතා කරන්නෙ පක්ෂයකට බර වෙලා. මේ වගේ දේවල් ඔහොම කතා කරල වැඩක් නෑ බං. බේස් කියල මම අදහස් කරේ Block vote එක. ලංකාවෙ 100%ක් Floating vote නෙමෙයි. පක්ෂ බදාගෙන ඉන්නෙ මිනිස්සු.

    පක්ශ බදන් හිටියා ඉස්සර නාකි සෙට් එක. ඒ රජයෙ රස්සවක් ගන්න වගේ දෙවල් වලට. දැන් ඒ නාකිත් නෑ, ඒ පක්ශත් නෑ. එක්කො උබත් හෙනම නාකියෙක් වෙන්න ඇති..

    ඉතුරු වෙලා ඉන්න නාකින්ගෙනුත් උබල වගේ 10%ක් ඇරෙන්න අනික් උන් දැන් පක්ශ මත්තෙ නහින්නෙ නෑ. රෙද්දෙ රෙවෙන්න හැම පක්ශෙන්ම ඇරල, හම්බුන දෙකුත් නැති කාලෙ, රජයෙ රස්සා වගේ දෙවල් බලු නොවටිනා කාලෙ, පක්ශ වලට කඩේ යන්න මිනිස්සුන්ට පුකෙ අමාරුවක් දැන් නැ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    PS:
    2010 ෆොන්සේකාට තිබ්බ බේස් එක අද කෝ? 2019දි ලක්ශ 54ක් ගත්ත සජියගෙ බේස් එක මාසෙන් 27ට බැස්සෙ ඇයි? එහෙම බේස් කියල එකක් මේ රටේ නෑ පුතා. දවස් 10ක් ඉවසල බලපන්. 😹
    මොනවද බං කියවන්නෙ. 2010 ෆොන්සේකට තිබ්බෙ උගේ බේස් එකක් නෙමෙයි. UNP, JVP ඔක්කොම එතැනට එකතු උන නිසා ඒ ටික ඌට ආවෙ.
    එතකොට 2014 My3 ට ආවෙ, JVP+UNP+Tamil+Muslim Congress ඔක්කොම එකතු වෙලා.
    එතකොට 54ක් ගත්ත සජිය 27ට බැස්සෙ Tamil+ Muslim Congress වෙනම ඉල්ලපු නිසා.
    මේ හැමදේටම පදනමක් තියෙනව. තව ටිකක් හොයල බලපං
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,814
    26,171
    113
    output.png
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මොනවද බං කියවන්නෙ. 2010 ෆොන්සේකට තිබ්බෙ උගේ බේස් එකක් නෙමෙයි. UNP, JVP ඔක්කොම එතැනට එකතු උන නිසා ඒ ටික ඌට ආවෙ.
    එතකොට 2014 My3 ට ආවෙ, JVP+UNP+Tamil+Muslim Congress ඔක්කොම එකතු වෙලා.
    එතකොට 54ක් ගත්ත සජිය 27ට බැස්සෙ Tamil+ Muslim Congress වෙනම ඉල්ලපු නිසා.
    මේ හැමදේටම පදනමක් තියෙනව. තව ටිකක් හොයල බලපං

    යූ ඇන් පී බේස් එක රනිල්ව කොලබිනුත් පරාද කලේ ඒකද බන් මහ මැතිවරනෙන්. 😹 😹 උබනම් පට්ට ගොනෙක්.

    හරි දැන් දවස් 10 ඉවසපන්කො. උබට අනුව එහෙම බේස් තාමත් තියෙනවන්ම්, මේ චන්දෙදි ඒ බේස් එක අදාල අපේක්ශකයට දෙන්න එපැයි. කලින් වගේ පොදු අපේක්ශකයො නෙමෙයි, හැම පක්ශෙන්ම එකා ගානෙ ඉන්නව ඔන්න. එහෙම බේස් එකක් තාමත් ඉතුරුනම්, උන් ටික අදාල අපේක්ශකයට දෙයි..

    22 වෙනිදට බොහෝදුරට අනුර දිනල තියෙයි.. මන් එදාට මේක බම්ප් කරල උබෙන් අහනව සරල ප්‍රශ්න දෙකක්.

    1. නිදහස් පක්ශ, පොහොට්ටු බේස් එක බෙල්ලෙ වැල දාගෙනද? නාමල් 5%ක්වත් නැතුව කුල්ල කුජීත වෙලා තියෙන්නෙ ඇයි? 😹

    2. 3%ක් තිබ්බ අනුර 40% ඉක්මවල චන්දෙ ගත්තෙ පිටසක්වලින් බේස් එකක් බැහැලද?

    PS:
    හරකෝ, පක්ශ වලට බේස් තිබ්බා ඉස්සර රජයෙ රස්සා ලොකු උන කාලෙ, වෙන මොකටවත් නෙමෙයි, රජයෙ රස්සාවලට පැනගන්න එහෙම.. දැන් රජයෙ රස්සා ගනන් ගන්නෙත් නෑ.. තිබ්බ බේස් තියා, ඒ තිබ්බ පක්ශවත් හොයාගන්න නෑ දැන්.. මොන බේස්ද බන් ඉතින්? ගොනාට එදාටවත් තේරෙයිද බලමුකො.
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    22 වෙනිදට මන් මේක බම්ප් කරල උබෙන් අහනව සරල ප්‍රශ්න දෙකක්.

    1. නිදහස් පක්ශ, පොහොට්ටු බේස් එක බෙල්ලෙ වැල දාගෙනද? නාමල් 5%ක්වත් නැතුව කුල්ල කුජීත වෙලා තියෙන්නෙ ඇයි?

    2. 3%ක් තිබ්බ අනුර 40% ඉක්මවල චන්දෙ ගත්තෙ පිටසක්වලින් බේස් එකක් බැහැලද?

    😹😹
    (y)
     
    • Like
    Reactions: haunte

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ඔය කියන අවුරූ 50 ට වැඩි ඡන්ද ගොඩක් දුරට වෙනස් කරන එක තරුණ උන් කරනව.... අපේ අම්මත් හිටියේ අනුරට දෙන්නෙ නෑ කියල... ඒ ඉස්සර හදපු jvp භීතිකාව.. මම හරියට තේරුම් කරල දුන්න.. ඒත් මම කිව්ව සජිත්ට නැතුව ඕන කෙනෙක්ට දෙන්න කියල... මම ඊයෙ ආයෙ කතා කලා... එයා කියනව තැපැල් ඡන්ද වැඩි පිරිසක් අනුරටලු නේද කියල.. මම කිව්ව ආරන්චි වෙන විදියටනම් එහෙම තමා කියල... මේ වෙනකොට එයා වෙනස් වෙලා... හේතුව දන්නෙ නෑ.. මම බල කලෙත් නෑ.. දැන් කියන්නෙ මාත් අනුරට දෙනව කියල....
     
    • Like
    Reactions: haunte and gannicuz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    🤮 උදේ ඉදන් 80% දේශපාලන පම්කේ ත්‍රෙඩ් . ජන්දයක් තියනකන් ඉවසන් ඉන්න බැරි උන් එක්ක මොන රටවල් හැදිල්ලක්ද 🤦
     
    • Haha
    • Like
    Reactions: haunte and AKI-SL

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113

    2. 3%ක් තිබ්බ අනුර 40% ඉක්මවල චන්දෙ ගත්තෙ පිටසක්වලින් බේස් එකක් බැහැලද?

    😹😹[/B]
    .

    ඒ ලෝගික් එක අනුව 0% තිබ්බ ගෝටට 69 ලක්ෂයක් ඡන්ද කොහෙන්ද.
     
    • Like
    Reactions: haunte

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඒ ලෝගික් එක අනුව 0% තිබ්බ ගෝටට 69 ලක්ෂයක් ඡන්ද කොහෙන්ද.

    Ekane ban. Ara buruwa hithan inne ipadenakota pakshe decide wela iwarai kiyaka. Mama uta pahadili kale oya. Base vote kiyanne mayawak kiyala. Base vote 10%k wath na janagahanayen
     
    • Like
    Reactions: Sub Zer0

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    🤮 උදේ ඉදන් 80% දේශපාලන පම්කේ ත්‍රෙඩ් . ජන්දයක් තියනකන් ඉවසන් ඉන්න බැරි උන් එක්ක මොන රටවල් හැදිල්ලක්ද 🤦

    මේකනෙ බං. පිට රට මෝකා අවත් රට දුවනවා ලස්සනට එහේ system හැදිලා තියෙන්නේ එහෙම. ඉතින් මිනිස්සුන්ට කතා කරන්න අවශ්‍ය නෑ.

    ලංකාවේ එහෙම නෑ දේශපාලනය කියන්නේ ලොකු මාතෘකාවක් හැමදාම.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ඒක නම් ලොවෙත් වෙන්නෙ නෑ බං. මම ඕන බෙට් එකක් අල්ලනව. එච්චර වැටෙන්නෙ නෑ ප්‍රධාන පෙලේ පක්ෂයක්. අඩුම ලක්ෂ 5ක්වත් ගන්නව. ඒ තරම් වැටිල කියල දන්නව නම් උන් ගේමට එන්නෙ නෑ බං. මහින්ද & රනිල් කියන්නෙ හොඳට දේශපාලනයෙ තෙම්පරාදු උන මිනිස්සු. උඹට මතක නේ 2019 රනිල් ගානට ගේම් එකෙන් අයින් උන හැටි. මංගල හෙම ඡන්දෙවත් ඉල්ලුවෙ නැති විදිය. ඒ උන්ට ඉව තියෙන නිසා. මේ පාර ඔය තරම් අඩු වෙනව නම් නෝන්ඩි නොවී මහින්දලත් පැත්තකට වෙලා ඉන්නව.
    5K watenawa loweth. 166660 watuna parliament election eken hambanthotin witharak. ehew eke entire country eken nam 5ta wada watenawa sure.
     
    • Like
    Reactions: chami2015

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,677
    167,334
    113
    එකමත් එක රටක
    ගෝතයා ට චදනේ දීල නේ මුන්

    ඒකෙ Die hard bayyo ටික නාමල්ට ඉතුරු වෙනව, එතැන අනිවා ලක්ෂ 10කට කිට්ටුව ඇති.
    මම කියපු ලක්ශේ ට ලගයි ලක්ෂ 10ට වඩා 🥱
    ------ Post added on Sep 22, 2024 at 9:26 PM
     
    • Like
    Reactions: roj

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    ගෝතයා ට චදනේ දීල නේ මුන්

    මම කියපු ලක්ශේ ට ලගයි ලක්ෂ 10ට වඩා 🥱
    ------ Post added on Sep 22, 2024 at 9:26 PM
    Mamath hituwe 5 lakh wat gani kyla habai.
     
    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33
    යූ ඇන් පී බේස් එක රනිල්ව කොලබිනුත් පරාද කලේ ඒකද බන් මහ මැතිවරනෙන්. 😹 😹 උබනම් පට්ට ගොනෙක්.

    හරි දැන් දවස් 10 ඉවසපන්කො. උබට අනුව එහෙම බේස් තාමත් තියෙනවන්ම්, මේ චන්දෙදි ඒ බේස් එක අදාල අපේක්ශකයට දෙන්න එපැයි. කලින් වගේ පොදු අපේක්ශකයො නෙමෙයි, හැම පක්ශෙන්ම එකා ගානෙ ඉන්නව ඔන්න. එහෙම බේස් එකක් තාමත් ඉතුරුනම්, උන් ටික අදාල අපේක්ශකයට දෙයි..

    22 වෙනිදට බොහෝදුරට අනුර දිනල තියෙයි.. මන් එදාට මේක බම්ප් කරල උබෙන් අහනව සරල ප්‍රශ්න දෙකක්.

    1. නිදහස් පක්ශ, පොහොට්ටු බේස් එක බෙල්ලෙ වැල දාගෙනද? නාමල් 5%ක්වත් නැතුව කුල්ල කුජීත වෙලා තියෙන්නෙ ඇයි? 😹

    2. 3%ක් තිබ්බ අනුර 40% ඉක්මවල චන්දෙ ගත්තෙ පිටසක්වලින් බේස් එකක් බැහැලද?

    PS:
    හරකෝ, පක්ශ වලට බේස් තිබ්බා ඉස්සර රජයෙ රස්සා ලොකු උන කාලෙ, වෙන මොකටවත් නෙමෙයි, රජයෙ රස්සාවලට පැනගන්න එහෙම.. දැන් රජයෙ රස්සා ගනන් ගන්නෙත් නෑ.. තිබ්බ බේස් තියා, ඒ තිබ්බ පක්ශවත් හොයාගන්න නෑ දැන්.. මොන බේස්ද බන් ඉතින්? ගොනාට එදාටවත් තේරෙයිද බලමුකො.

    @chami2015 ඔන්න කිව්වා වගේම බම්ප් කලා, දැන් මොකෝ කියන්නෙ 😹 😹