කවුද බං මුන්ට ඡන්දෙ දුන්න එවුන් හිනා කාලා මැරෙනවා

monson

Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113
    රට කාපු වැඩ බැරි මෝඩ මාලිමා ජෙප්පන්ගේ බැරි උනත් සැඟවුණු ආසාව තමයි රනිල් වගේ වෙන එක. එකනේ ටයි කොට් දාගෙන ඉංග්‍රීසි කතා කරන්න ඔච්චර දඟලන්නේ :lol: