කවුද බං මේවා හදන්නේ අපෘශ්ටවංශිකයෝ ටික දාල ඒක සෛලික ලු.

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,853
    1
    11,195
    113
    mewwa chech kran nadda mun print krnda kalin.issara yako kellata liyumath dennek wtra kiyawala sodupath balala thama yawanne :rolleyes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගුපියො දැන් 6 වසරේ පොත් කියවල ඉගෙන ගන්නවා වගේ.

    ඉස්සර ඉඳලම පෙළපොත්වල ගොඩක් වැරදි තියෙනවා. මුන්ට දැන් තමයි නෝටිස් වෙලා තියෙන්නෙ :-D

    පොත්වල වැරදි තියෙන එක සාධාරණීකරණය කරා නෙවෙයි. ට්‍රැක් පන්නගන්න එපා ඕන්
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    මොන පොතේ මොන පිටුවෙද මෙහෙම එකක් තියෙන්නෙ?

    science පොතේ නම්බර් තියෙන්නෙත් ඔහොම නෙවේ. 30 වෙනි පිටුවෙ එහෙම එක්කුත් නෑ. මොන ජාතියෙ ප්‍රොපගැන්ඩා එකක්ද මේ
    ------ Post added on Jan 7, 2026 at 7:29 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    J
    මොන පොතේ මොන පිටුවෙද මෙහෙම එකක් තියෙන්නෙ?

    science පොතේ නම්බර් තියෙන්නෙත් ඔහොම නෙවේ. 30 වෙනි පිටුවෙ එහෙම එක්කුත් නෑ. මොන ජාතියෙ ප්‍රොපගැන්ඩා එකක්ද මේ
    ------ Post added on Jan 7, 2026 at 7:29 PM
    https://channelnie.nie.ac.lk/wp-content/uploads/2025/12/Grade-6-History-Cover-S-Further-Learning.pdf

    ගුපියො දැන් 6 වසරේ පොත් කියවල ඉගෙන ගන්නවා වගේ.

    ඉස්සර ඉඳලම පෙළපොත්වල ගොඩක් වැරදි තියෙනවා. මුන්ට දැන් තමයි නෝටිස් වෙලා තියෙන්නෙ :-D

    පොත්වල වැරදි තියෙන එක සාධාරණීකරණය කරා නෙවෙයි. ට්‍රැක් පන්නගන්න එපා ඕන්
    අපි හොයලා දුන්නම නේ නිවැරදි කරන්නේ... නැත්තන් බඩි දැල අයින් කරයි මීක් කියලා
    ------ Post added on Jan 7, 2026 at 7:48 PM
     
    • Haha
    Reactions: kasun090354t

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ගුපියො දැන් 6 වසරේ පොත් කියවල ඉගෙන ගන්නවා වගේ.

    ඉස්සර ඉඳලම පෙළපොත්වල ගොඩක් වැරදි තියෙනවා. මුන්ට දැන් තමයි නෝටිස් වෙලා තියෙන්නෙ :-D

    පොත්වල වැරදි තියෙන එක සාධාරණීකරණය කරා නෙවෙයි. ට්‍රැක් පන්නගන්න එපා ඕන්

    Mr Rogers Clown GIF
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    හරිනෙ ඉතින්, BA, MA කාරයො ටිකක් හදලා තියෙන්නෙ. අඩුම පුරා විද්‍යා එකාවත් හදලා නෑ. Msc කාරයෙක් හරි අල්ලගත්තනන් හදන්න තිබ්බා.
    ඇත්ත. proof reading දුර්වලයි මේ සංස්කරනේ
    හැබැයි බැක්ටීරියා කියන්නෙ ඒක සෛලික. Yes, bacteria are fundamentally single-celled (unicellular) organisms
    බිලියන 3.7 - 4 වෙන්න ඕනි. 300 නෙවේ.

    උපදේශකත්වය මහාචාර්ය මංජුලා විතානපතිරණ, අධ්‍යක්‍ෂ ජනරාල් ජාතික අධ්‍යාපන ආයතනය
    ආචාර්ය දර්ශන සමරවීර, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, භාෂා,
    මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය,
    ජාතික අධ්‍යාපන ආයතනය
    අධීක්‍ෂණය ඩී.එච්.චන්දිමා නිශානි ධර්මපාල මිය, අධ්‍යක්‍ෂ, සමාජ විද්‍යා
    දෙපාර්තමේන්තුව
    , ජාතික අධ්‍යාපන ආයතනය
    සම්බන්ධීකරණය ඩබ්.සමන්ති ශිරෝමාලා ගුණවර්ධන මිය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
    සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය
    රචනය ඩී.එච්.චන්දිමා නිශානි ධර්මපාල මිය, අධ්‍යක්‍ෂ, සමාජ විද්‍යා
    දෙපාර්තමේන්තුව
    , ජාතික අධ්‍යාපන ආයතනය
    සංස්කරණය
    අභ්‍යන්තර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩබ්.සමන්ති ශිරෝමාලා ගුණවර්ධන මිය,
    සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය
    බාහිර ආචාර්ය කැලුම් මනමේන්ද්‍රාරච්චි, පුරාවිද්‍යා පශ්චාත් උපාධි
    ආයතනය
    , කැලණිය විශ්වවිද්‍යාලය
    කේ.වී.එස්.විජයමාලා මිය, ගුරු උපදේශක (විශ්‍රාමික),
    කේ.එස්.රංජනී මිය, ගුරු උපදේශක (විශ්‍රාමික), කලාප
    අධ්‍යාපන කාර්යාලය, හොරණ
    ටී.තුෂාන්තිනී මිය, ගුරු උපදේශක, කලාප අධ්‍යාපන කාර්යාලය,
    දෙහිඕවිට
    එස්. දිනේෂ් කුමාර් මයා, ගුරු සේවය, සාන්ත ආනා බාලිකා
    මහ විද්‍යාලය, කොළඹ 13

    භාෂා සංස්කරණය නිමල් ප්‍රේමකුමාර , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (විශ්‍රාමික),
    සිංහල භාෂා දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය

    හැබැයි රනිල්ට ඡන්දෙ දෙන්නෙ නෑ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    C0073156-E_coli_bacterium,_TEM.jpg

    Google Reverse image search එකෙන්

    E. coli bacterium, TEM
    C007/3156
    Rights Managed

    Credits - Cnri / Science Photo Library

    ෆොටෝ එක උස්සලා ද?
    ගෙවලා licence අරගෙන ද?
    මේවට credit දීලා ද තියෙන්නේ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,966
    113
    canada
    The first life is considered as Last Universal Common Ancestor (LUCA)

    From LUCA evolved the three major domains of life:
    1. Bacteria
    2. Archaea
    3. Eukarya (plants, animals, fungi, etc.)
    මුන්ට පිස්සු බන්. අමු කැවිලද මන්ද ?
     
    • Like
    Reactions: hirashgeff

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විඩියෝව සම්පූර්ණෙන් බැලුවද... බලන්න
    මගේ පොඩි එකා ගිය අවුරුද්දෙ AL කරා. පට්ටපල් බොරු ලියල තියෙනවා resource books සමහර තැන් වල කියල හොයාගත්ත ChatGPT නිසා. ඊට පස්සෙ මම NIE එකට කතා කරලා කිව්වම මගේ නම්බර් එක ගත්ත. පහුවදා පොත ලියන්න සම්බන්ධවුන කැම්පස් ලෙක්චරර් කතා කරා. ඒ වැරදි පිලිගත්ත. ඊට පස්සෙ කිව්වා ඊළඟ රිවිෂන් එකේ තමයි වැරදි හදල එවන්නෙ ඒ නිසා විභාගෙට මේ පොතම පාවිච්චි කරන්න කියල
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මගේ පොඩි එකා ගිය අවුරුද්දෙ AL කරා. පට්ටපල් බොරු ලියල තියෙනවා resource books සමහර තැන් වල කියල හොයාගත්ත ChatGPT නිසා. ඊට පස්සෙ මම NIE එකට කතා කරලා කිව්වම මගේ නම්බර් එක ගත්ත. පහුවදා පොත ලියන්න සම්බන්ධවුන කැම්පස් ලෙක්චරර් කතා කරා. ඒ වැරදි පිලිගත්ත. ඊට පස්සෙ කිව්වා ඊළඟ රිවිෂන් එකේ තමයි වැරදි හදල එවන්නෙ ඒ නිසා විභාගෙට මේ පොතම පාවිච්චි කරන්න කියල
    අම්මෝ චැට් ජිපිට් වලින්ද....
    උඹ කියන එක ඇත්තද බොරුද කියලා දන්නේ උඹ විතරමයි...

    කලින් නම් ගෙදර වැඩකරන ගෑනුකෙනාගේ හස්බන්ඩ් මෙහෙම සල්ලි වියදම් කරා..... උඹ විතරමයි දන්නේ මේ ගැන