කවුද බං මේ ගොතයෝ දෙන්නා ?

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    අම්මො බන් මෙච්චර කෝස් කාරයො.
    පදුරකට ගලක් ගැහුවත් දැන් කෝස් කාරයො විසිවෙනව.

    අපිත් දන්න දෙයක් උගන්නල කෝස් එකක් ගැහුවන්ම් හරි. ගොඩයන්න පුලුවන් හැබයි
     
    • Haha
    Reactions: akmaadj

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    tai.gif
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අවුරුදු ගාණක් මහන්සි වෙලා ස්පෙසලිෂ්ගෙන් ඉංග්‍රිසි ඉගෙන ගත්තලු. එච්චර අමාරුයිලු:lol:

    Ricky Gervais Lol GIF
     
    • Haha
    Reactions: akmaadj

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Apoo muge hena baiy english ne tiyenne.

    මේ ත්‍රෙඩ් එකේ තියෙන වීඩියෝස් ටික බැලුවම පේනව මුන් කරන්නෙ ඉංග්‍රීසි මලපොතේ අකුරක් වත් බැරි අයට ටිකක් ගැටගහගන්න කියල දෙනව වගේ. අනේ මන්ද ඉතින් වරදක් කියන්නත් බෑ. කීයක් ගන්නවද දන්නෙ නෑ මුන්ගෙ කෝස් එකට.

    ඉස්කෝලෙදි හරි ටිකක් ඉංග්‍රීසි ඉගෙන ගෙන තියෙන අයට කිසිම වැඩක් ඇති තැනක් නෙවෙයි වගේ.
    Therenawanee muge english koiy wageda kiyala. Rata inna nisa therenawa athi.adu gane yt channel wala suddo katha karana widiya ahala thiyenawaneam me gode english ahuwenawa. Munta thiuenneth lankawe deshapalakayanta thiyena boru ragilla.lakawe minissunta thiyenne owata rawatena jana
    ------ Post added on Jan 2, 2022 at 1:41 PM
     
    • Sad
    • Like
    Reactions: shenat and akmaadj

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    දැන් video එක බැලුවේ....ඇයි ගර්ල් ෆ්‍රෙන්ඩ් lambo එකක් පදිදි මූ i8 එකක් පදින්නේ...confuse
    Sellam lambo ekak wenna athi. Mu kiwwe nane aththa ekak kiyala
     
    • Haha
    Reactions: akmaadj

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,413
    6,233
    113
    ඔය මොන දක්ෂයො ද යකෝ මං දන්න එකම දක්ෂයා තමයි මේ ඉන්නේ. බලපං හතර දෙනෙක්ම වටකරගෙන එතනින් ඔප්පු වෙනවා. පුලුවන්නං සම්පුර්ණ වීඩියෝ එක බලපන් ඇඟේ ලේ සුද්ද වෙනවා.
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ඔතන දාලා තියෙන video හැමෝම වගේ Hi guys, How are you keeping up..? I'm hope all you are keeping very well... I am also keeping well කියන phrase එක කියන්ව නේද? කටපාඩම් සීන් එකක්ද ඒක? නැත්නම් speech එකක් initiate කරන්න ඔයිට වඩා දේවල් තියෙනවනේ...හැමෝම වගේ එකම දේ කියන්නේ
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,571
    6,152
    113
    ඔය මොන දක්ෂයො ද යකෝ මං දන්න එකම දක්ෂයා තමයි මේ ඉන්නේ. බලපං හතර දෙනෙක්ම වටකරගෙන එතනින් ඔප්පු වෙනවා. පුලුවන්නං සම්පුර්ණ වීඩියෝ එක බලපන් ඇඟේ ලේ සුද්ද වෙනවා.

    Kawda ban me buwa?:rofl:
     
    • Haha
    Reactions: thushana

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,612
    21,152
    113
    මේ ඉන්ටර්වීව් කරන ගොබ්බයත් බේසික් පුතෙක්...
    මේ පකයියා මහ දවල් දාහක් ප්‍රශ්න තියන් පාරේ ඇවිදන් යන මිනිස්සුන්ට මයික් එක දික් කරලා අහනවා අටමස්ථානේ කියන්න පුලුවන්ද කියලා...බැරිනම් මේ සක්කිලි කටාම චරිත සහතික දෙනවා..බැල්ලිගේ පුතා...
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේවට ඇන්දෙන උන ලක්ශ ගානක් ඉන්නව ලoන්කවෙ
    ඔව් යකූ මෝඩ මිනිස්සු හැමදාම ඇන්දෙනවා හැමදාම රැවටෙනවා කාලකන්නින්ට ඉවරයක් නෑ. 2015 ත් කාලකන්නි නපුංසක පුක් කාරයො රැලකට අහූඋනා මරි මෝඩ මිනිස්සු. බෝම්බත් කාලා මහබැංකුවත් සුද්දකරල රට බිමටම සමතලා කරා. තාම ගොඩගන්නබෑ.
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,000
    14,371
    113
    වැලිවේරිය
    ඔව් යකූ මෝඩ මිනිස්සු හැමදාම ඇන්දෙනවා හැමදාම රැවටෙනවා කාලකන්නින්ට ඉවරයක් නෑ. 2015 ත් කාලකන්නි නපුංසක පුක් කාරයො රැලකට අහූඋනා මරි මෝඩ මිනිස්සු. බෝම්බත් කාලා මහබැංකුවත් සුද්දකරල රට බිමටම සමතලා කරා. තාම ගොඩගන්නබෑ.
    48 ඉදන් පවුල් 5කට ඇන්දුනේ බන්
     
    • Like
    Reactions: ChoronaSottiya

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    48 ඉදන් පවුල් 5කට ඇන්දුනේ බන්
    නෑ බන් 2015 ජහපාලන කියලා සක්කිලි බල්ලෝ රැලකට රට බාර දුන්නා මරි මෝඩ මිනිස්සු. උන් හම්බයන්ට පුක දීගේන අන්තවාදේ වපුරලා අහිංසකයන්ට බෝම්බ ගහලා මහබැංකුව හොරාකාලා රට අපායක් කලා. ගෝඨාට තාම රට ගොඩගන්න බෑ.
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,528
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    Apoo muge hena baiy english ne tiyenne.

    Therenawanee muge english koiy wageda kiyala. Rata inna nisa therenawa athi.adu gane yt channel wala suddo katha karana widiya ahala thiyenawaneam me gode english ahuwenawa. Munta thiuenneth lankawe deshapalakayanta thiyena boru ragilla.lakawe minissunta thiyenne owata rawatena jana
    ------ Post added on Jan 2, 2022 at 1:41 PM

    A, B,C idanma ugannawada manda. Ehema minissu godak innawane. Egollonta wena igenaganna tanak tiyeda kiyana ekath prashnayak. Ane manda.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,613
    6,883
    113
    වදුරව
    නෑ බන් 2015 ජහපාලන කියලා සක්කිලි බල්ලෝ රැලකට රට බාර දුන්නා මරි මෝඩ මිනිස්සු. උන් හම්බයන්ට පුක දීගේන අන්තවාදේ වපුරලා අහිංසකයන්ට බෝම්බ ගහලා මහබැංකුව හොරාකාලා රට අපායක් කලා. ගෝඨාට තාම රට ගොඩගන්න බෑ.
    උබ හෙන ඔල්මාද බඩුවක්නෙ.