කවුද බං මේ ගොතයෝ දෙන්නා ?

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113

    බලපන් මුන්ගේ ටෝක් කෙල්ලට ලෑම්බෝ පද්දනවලු...සක්විති වගේ උන්...දවස් 45 එකෙන් ඉංග්ලි උගන්වන්වලු උගේ අම්මට අපේ හරක් උන්ට අහුවෙනවා ...
     
    Last edited:

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    අපෝ කෝර්ස් විකුනලා ජීවත් වෙන ගවයො දෙන්නෙක්
    මුන්ට අහුවෙනවා මිනිස්සු පව් ... රිපෝට් කරල දාන්න ඕනි...

    Apo me ashan horage video balanna epa ban. Oka okkotama wada horagediyek. Ara asanipa una lamayekge salli okage account ekakata dagena thibba kalakanniyek oka.
    හොරු ඕකොම බ්‍න් මිස්සුට කෙලලා සල්ලි කරගන්න හදන්නේ
    ------ Post added on Jan 2, 2022 at 2:57 AM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මුන්ට අහුවෙනවා මිනිස්සු පව් ... රිපෝට් කරල දාන්න ඕනි...

    හොරු ඕකොම බ්‍න් මිස්සුට කෙලලා සල්ලි කරගන්න හදන්නේ
    ------ Post added on Jan 2, 2022 at 2:57 AM
    පිස්සුද බං ඕකුන්ට අහුවෙනව කියන්නෙ මොලේ කලඳක් නැති හරක් නෙහ්. ඉතින් උන්ට අහුවෙලා සල්ලි නාස්ති උනාම පාඩමක් ඉගෙන ගනී.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ඊයා හුත්තෝ මුන්ට කොලයක් බලන් වත් ඉංග්‍රීසි කතා කරන්න බෑ නෙහ් :lol:

    මේ ත්‍රෙඩ් එකේ තියෙන වීඩියෝස් ටික බැලුවම පේනව මුන් කරන්නෙ ඉංග්‍රීසි මලපොතේ අකුරක් වත් බැරි අයට ටිකක් ගැටගහගන්න කියල දෙනව වගේ. අනේ මන්ද ඉතින් වරදක් කියන්නත් බෑ. කීයක් ගන්නවද දන්නෙ නෑ මුන්ගෙ කෝස් එකට.

    ඉස්කෝලෙදි හරි ටිකක් ඉංග්‍රීසි ඉගෙන ගෙන තියෙන අයට කිසිම වැඩක් ඇති තැනක් නෙවෙයි වගේ.
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    මූ කතාකරන විදිය ටිකක් පැතුම් වගේ. :lol:

    ටිකක් එක වගේ නේ ?? 🤭

    Uge malli wage

    මේ ත්‍රෙඩ් එකේ තියෙන වීඩියෝස් ටික බැලුවම පේනව මුන් කරන්නෙ ඉංග්‍රීසි මලපොතේ අකුරක් වත් බැරි අයට ටිකක් ගැටගහගන්න කියල දෙනව වගේ. අනේ මන්ද ඉතින් වරදක් කියන්නත් බෑ. කීයක් ගන්නවද දන්නෙ නෑ මුන්ගෙ කෝස් එකට.

    ඉස්කෝලෙදි හරි ටිකක් ඉංග්‍රීසි ඉගෙන ගෙන තියෙන අයට කිසිම වැඩක් ඇති තැනක් නෙවෙයි වගේ.
    5000 gannawalu
    ------ Post added on Jan 2, 2022 at 5:24 AM
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අශාන් කියන්නෙ දාර බයියෙක්..ඉරාජ්ගෙ ලොල්ලො තමා ඔය.මුං කියන.ඒව බලල තමා දාර බයියො මේකේ අපිට සල්ලිකාරයෙක් වෙන විදිහ ගැන උපදෙස් දෙන්නේ..😂😂