Credit Card වල පොලී අනුපාත ඉහළ දාන්නේ රාජපක්ෂලා ට හොරා කන්න ලු. මූ දන්නේ නැහැ ඒ සල්ලි යන්නේ බැංකුවල ට කියලා . HSBC වගේ බැංකු වලින් මුන් හිතා ගෙන ඉන්නේ රාජපක්ෂලා ට ගානක් දෙනවා කියලා
පොලී අනුපාත වැඩි කරන්නේ උද්දමනය පාලනය කරන්න කියලත් මූ දන්නේ නැහැ යන්නේ රට හදන්න

පොලී අනුපාත වැඩි කරන්නේ උද්දමනය පාලනය කරන්න කියලත් මූ දන්නේ නැහැ යන්නේ රට හදන්න