Eureka එකෙන් රට යන්න ආසද?

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Eureka එකෙන් රට යන්න ආසද?

    මචන්ලා
    නුවන් ඉඳුනිල් බැල්ලන්තුඩාව කියල එකෙක් ඉන්නවා
    රට යවනවා කියල සල්ලි ගන්නවා
    හැබැයි process එක වැරදුනාම Consult Fee කියලා 70,000.00 ගත්තා
    මාස 8 කුත් කාල වැඩේ කරගන්න බැරි තැනට ගෙනාවා
    අහුවෙන්න එපා
    http://chng.it/SvkGCVp48P
    පුළුවන් නම් මේ petition එක sign කරලා support දියන්
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    බොරුවට එක එකාට සල්ලි දෙන්න එපා බන්...එහෙම හොද රටවල්වලට යන්න දෙන්නේ නෑ දැන්..අනික ගියා කියලා ගොඩ යනවාමයි කියල එකකුත් නෑ..මම දන්න කෝටිපති ඩයල් ඉන්නවා හොද රටවල් වලට නිකම් විසිට් ගිහින් එන්න වීසා ගන්න බැරුව..ඒ තරම් හොයනවා සහ දෙන්නෙම නෑ.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    බොරුවට එක එකාට සල්ලි දෙන්න එපා බන්...එහෙම හොද රටවල්වලට යන්න දෙන්නේ නෑ දැන්..අනික ගියා කියලා ගොඩ යනවාමයි කියල එකකුත් නෑ..මම දන්න කෝටිපති ඩයල් ඉන්නවා හොද රටවල් වලට නිකම් විසිට් ගිහින් එන්න වීසා ගන්න බැරුව..ඒ තරම් හොයනවා සහ දෙන්නෙම නෑ.

    Uta student Visa danna kiyapan
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    රට යනවානම්
    ඩෙල්මෙජ් එක ,ජොර්ජ් ස්ටුවර්ට් වගෙ පිලිගත්ත තැන් වලින් පලයන්.
    ඔය තම්බි පොරවල් අටවගත්ත මඩු තියෙනවා දෙහිවල වැල්ලවත්ත කොල්ලුපිටිය වගෙ පැතිවල.
    ඔව්වා හොර ගුහාවල්.
    කන්සල්ටන් ෆී එක ඉල්ලනවා කියන්නෙ ආයෙ සොරි තමා.

    • Like
    Reactions: DXB2021

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    රට යනවානම්
    ඩෙල්මෙජ් එක ,ජොර්ජ් ස්ටුවර්ට් වගෙ පිලිගත්ත තැන් වලින් පලයන්.
    ඔය තම්බි පොරවල් අටවගත්ත මඩු තියෙනවා දෙහිවල වැල්ලවත්ත කොල්ලුපිටිය වගෙ පැතිවල.
    ඔව්වා හොර ගුහාවල්.
    කන්සල්ටන් ෆී එක ඉල්ලනවා කියන්නෙ ආයෙ සොරි තමා.

    George stuart yawanne middle east witharai. unge kiyalath wade wenakan sure na salli nam return karanwa wade kerune nathnam
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රට යනවානම්
    ඩෙල්මෙජ් එක ,ජොර්ජ් ස්ටුවර්ට් වගෙ පිලිගත්ත තැන් වලින් පලයන්.
    ඔය තම්බි පොරවල් අටවගත්ත මඩු තියෙනවා දෙහිවල වැල්ලවත්ත කොල්ලුපිටිය වගෙ පැතිවල.
    ඔව්වා හොර ගුහාවල්.
    කන්සල්ටන් ෆී එක ඉල්ලනවා කියන්නෙ ආයෙ සොරි තමා.

    ඒක ඇත්ත. මම දන්න විදිහට Classic Travels එකත් හොදයි. :rolleyes:
     
    • Like
    Reactions: DXB2021

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඊය පොන්නය...මොන ගූ පොන්නයෙක්ද මේ.....

    ඉන්දික සිරිසේන කෝ මූ ඉන්දික සිරිසේන.....
     
    Last edited:
    • Like
    • Dislike
    Reactions: MachoMan and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    සල්ලි දුන්න ගමන් Thread එක Delete කරන්න ලු. උගේ වැඩේ හරිනේ අනිත් එවුන්ට කෙල උනාට අවුලක් නැහැ🤣🤣🤣
    මචෝ man Exposed වෙලා🤣🤣
    https://m.facebook.com/110415556982878/

    ඊය පොන්නය...මොන ගූ පොන්නයෙක්ද මේ.....

    ඉන්දික සිරිසේන කෝ මූ ඉන්දික සිරිසේන.....
    මෙන්න පොර 🤣🤣

    https://m.facebook.com/110415556982878/
    ------ Post added on Jul 28, 2022 at 8:51 AM
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සල්ලි දුන්න ගමන් Thread එක Delete කරන්න ලු. උගේ වැඩේ හරිනේ අනිත් එවුන්ට කෙල උනාට අවුලක් නැහැ🤣🤣🤣
    මචෝ man Exposed වෙලා🤣🤣
    https://m.facebook.com/110415556982878/

    මෙන්න පොර 🤣🤣

    https://m.facebook.com/110415556982878/
    ------ Post added on Jul 28, 2022 at 8:51 AM
    73349250_147039953320438_889309322650058752_n.png

    රට හදන්න අමතන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,711
    113
    සේදවත්ත
    අඩෝ මේ ටිකේ මේ වගේ බිස්නස් ටිකක් වෙබ් එකක් ඒම ගහලා ගත්තනම් ගානක් හොයාගන්න පුලුවන් නේත 🤔
     
    • Like
    Reactions: 2osama