කවුද බං මේ නිට්ටැවෝ කියන්නේ
suwanawahini news
https://web.facebook.com/liveat7.lk/videos/2286958464923073/
suwanawahini news
https://web.facebook.com/liveat7.lk/videos/2286958464923073/
Last edited:
මම ඕකුන් ගැන කිව්වම මේකේ ඉන්න පඩියො ගණන් ගත්තේ නෑ.දැන් හරිනේ?![]()
kalin tread ekak tibba neda ban..link eka daapanko

සියතෙ ගියේ රාවනා කතාවේ කියනාවා නිට්ටෑවෝ තාමත් ඉන්නවා කියලා සමනල කන්ද අඩවියේ... ඒකෙ කිව්ව විදිහටනම් උන් මිනී මස් කනවා, අතීතෙ මිනිස්සු මුන්ව ගල් ගුහාවක හිරකරලා ගිනිතිබ්බා කියනවා
ස්වර්ණවාහිනී නිවුස් නං සැහෙන්න තාර බර ඇරලා ගන්න ඕනි.
අනික මේ ගොවි මහතා මේ අයව දැක්කේ රාත්රී 12 ට විතරලු. හැබැයි මේ හිටියයි කියන අයගේ කකුලේ ඇගිලි තිබ්බේ නෑ කියලා පවා කියනවා. යකෝ රෑ 12 ට අඩු ආලෝකය යටතේ ඔව්ව නිරීක්ෂණය වෙන්නේ කොහොමද?
තඩි බොරු කියන්නේ මෙව්වට.
ඉස්සර ජාතික රුපවාහිනීයේ සක්වල ජීවින් ගැන නාට්ට්යක් ගියා. ඒ කාලේ ලංකාවේ හැම පළාතකින්ම වගේ සක්වළජීවින් දැක්කා කියලා නිවුස් ආව. අර නාට්ට්ය ඉවර උනාම පස්සේ සක්වල ජීවින් දැකපු කතාත් යට ගියා.![]()
EMINƎM;24178091 said:ගොවියා දිහා ටික වෙලාවක් බලන් හිටියා කියනවා. ටෝච් එක ගහලා බැලුවේ කියලත් කියනවා ගොවියා උට.


යකෝ රෑ 12 ට පැල්රැකපු ගොවි මහත්තයාට ඔච්චර දේවල් නිරීක්ෂණය උනා නං ස්කොට්ලන්ඩ්යාර්ඩ් අරින්න එපැයි මිනිහව.
බජාජ 203 ශ්රී ත්රිවිල් එකේ හෙඩ්ලයිට් එක රෑට ඔන් කරන් වීඩියෝ කරලා ජාතික රුපවාහිනීයේ නිවුස් වලට දුන්නම ඒක සක්වල යානාවක් කියලා නිවුස් ගහපු රටක් යකෝ මේක
2000- 2005 කාලේ ආතර් සී ක්ලාක් එකේ වාර්තා බලපන්. සියලුම ඇත්ත ඇති.
