කවුද බං මේ හඩ කවන එකා 😂
AnuradhaRa Well-known member Dec 25, 2010 62,030 1 43,448 113 Apr 25, 2024 #1 Reactions: Janithsl88 and sakuntha1996
dilann Well-known member Jul 6, 2018 67,303 166,602 113 එකමත් එක රටක Apr 25, 2024 #2 උබට බැරිද ගෙදර ඉන්න බල්ලයි පුසයි දාල ඔය වගේ video හදල upload කරන්න ? Reactions: ara88 and AnuradhaRa
ara88 Well-known member Jan 11, 2021 3,297 5,927 113 Apr 25, 2024 #3 dilann said: උබට බැරිද ගෙදර ඉන්න බල්ලයි පුසයි දාල ඔය වගේ video හදල upload කරන්න ? Click to expand... නංගිවත් ගන්න පුළුවන්. නංගිගෙ මහත්තයත් ගන්න පුළුවන් Reactions: asanka+++, AnuradhaRa and sakuntha1996
dilann said: උබට බැරිද ගෙදර ඉන්න බල්ලයි පුසයි දාල ඔය වගේ video හදල upload කරන්න ? Click to expand... නංගිවත් ගන්න පුළුවන්. නංගිගෙ මහත්තයත් ගන්න පුළුවන්
Pol hora Well-known member May 20, 2021 1,430 3,438 113 Apr 25, 2024 #4 තාරාවො එක්ක හදපන් මේ වගෙ videos @AnuradhaRa Reactions: Debrovsky and AnuradhaRa
J Janithsl88 Well-known member Jul 3, 2012 2,595 4,927 113 Nowhere Apr 25, 2024 #5 බල්ලා යකෝ එ් කතා කරන්නෙ.. Reactions: khjinesh and AnuradhaRa
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,112 13,778 113 පෘථිවිය Apr 25, 2024 #6 තඩි කළු බල්ලෙක්ට පොන්සි කටහඬක් දාපු පරය කවුද Reactions: Debrovsky, skymicro, khjinesh and 1 other person
AnuradhaRa Well-known member Dec 25, 2010 62,030 1 43,448 113 Apr 25, 2024 #7 NiyamaSinhalaya said: තඩි කළු බල්ලෙක්ට පොන්සි කටහඬක් දාපු පරය කවුද Click to expand...
E EssJeeEm Well-known member Jan 7, 2020 2,133 3,659 113 Apr 25, 2024 #8 AnuradhaRa said: Click to expand... Tiktok එකේ තියනවා ඔය voice එක අපේ එක දාලා filter එක දාපුවම හරි . ගොඩක් බල්ලන්ට ඔය voice එක දාලා තියන්නේ Reactions: Janithsl88 and AnuradhaRa
AnuradhaRa said: Click to expand... Tiktok එකේ තියනවා ඔය voice එක අපේ එක දාලා filter එක දාපුවම හරි . ගොඩක් බල්ලන්ට ඔය voice එක දාලා තියන්නේ
sakilla Well-known member Nov 12, 2020 4,175 6,686 113 කොහෙ හරි කනත්තක Apr 25, 2024 #9 Ubata ballagai, pusai, tharawo dennai daala video hadala tik tok dammanan kelloth line karaganna puluwan. Ude idan live ekak dagena hitahan saththu penna penna. Kello, suddiyo ehema awith gift gahai. Nikanma salli athe Reactions: AnuradhaRa
Ubata ballagai, pusai, tharawo dennai daala video hadala tik tok dammanan kelloth line karaganna puluwan. Ude idan live ekak dagena hitahan saththu penna penna. Kello, suddiyo ehema awith gift gahai. Nikanma salli athe
N nalin0001 Well-known member Jun 12, 2014 20,033 34,514 113 Apr 25, 2024 #10 රදළ බල්ලෙක්, අඩුකුලේ පදු හඬකැවීමක් Reactions: AnuradhaRa