කවුද බං මේ Sadhan Jayasuriya ? රිච් කිඩ් කෙනෙක්..

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Search for Morven Villas - He is the CEO....
    ට්‍රයි කලා..එන්නෙ නෑ බං ඉන් එහා මුකුත්..විලා සල්ලි නෙවෙයි මෙ... I want to know about his parents
    Me gedere queens road tiyne
    උඹ කියන්නෙ බ්‍රසිල් එම්බසි1 නේහ්.. ඒක නෙවෙයි මේ...
     
    • Like
    Reactions: lasankandy

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බගිය කුලියට දෙනවද දන්නෑ.
    අපෙත් පුරං කුඹුරක් තියෙනව...
    පුරන් කුඹුරු අස් වද්දන ෆේස්බුක් පේජ්1 උන් දැක නම් මේක ඉල්ලගෙන මූ හොයන් යාවි.. ඒ වගේ කන් ගැටයෝ තමා ඉන්නේ..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පුරන් කුඹුරු අස් වද්දන ෆේස්බුක් පේජ්1 උන් දැක නම් මේක ඉල්ලගෙන මූ හොයන් යාවි.. ඒ වගේ කන් ගැටයෝ තමා ඉන්නේ..
    මෙහෙ තියනව නේද, 4වීල් බයික්, බගි වලින් ෆොරිනර්ස්ලට ජංගල් යන්න දෙන තැනක්. ටී වී එකේ අහම්බෙන් දැක්කෙ කොහෙද කියල මතක නෑ.
    ඒ තැනත් එක්ක මේකෙ කනෙක්ෂන් එකක් ඇති.
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    ඔහොම දත තියෙන කෙල්ලෙක් කෙල්ලෙක් බදින්න තියෙනවනම් නෙහ්
    ඒකටත් උස මදිනෙ 😪
     
    • Like
    Reactions: D_Mad

    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    මෙහෙ තියනව නේද, 4වීල් බයික්, බගි වලින් ෆොරිනර්ස්ලට ජංගල් යන්න දෙන තැනක්. ටී වී එකේ අහම්බෙන් දැක්කෙ කොහෙද කියල මතක නෑ.
    ඒ තැනත් එක්ක මේකෙ කනෙක්ෂන් එකක් ඇති.
    Mekada?
     
    • Like
    Reactions: D_Mad