කවුද බං මේ Sadhan Jayasuriya ? රිච් කිඩ් කෙනෙක්..

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Ekane bn mata thammattamak wath naa
    තබ්ලාවක් තබ්ලාවක්... තම්මැට්ටමක් නෙවේලුනේ .. :sorry: :sorry:

    කියල වැඩක් නෑ ඉතින්....
    oya ithin koti 10, 15 depala thibila wennathine...

    koti 1000 / 2000/ 5000 thiyena minissu
    kohoma innwa athda neda bn...

    owa ithin hoda point ekko sasaren midenna..
    ekko sasarata badenna..
     
    • Like
    Reactions: visalbro and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    oya ithin koti 10, 15 depala thibila wennathine...

    koti 1000 / 2000/ 5000 thiyena minissu
    kohoma innwa athda neda bn...

    owa ithin hoda point ekko sasaren midenna..
    ekko sasarata badenna..
    ඔය ප්‍රොපටි එක කෝටි 500ක් වත් වටිනවා ඇති.. ඔව් එකනේ.. මුන්ට තියනවා ක්ලියර් පොයින්ට් රෙසිඩන්ස්1ක්.. අපාට්මන්ට්1 කෝටි 22ක් වෙනවා විත් පූල්... වී එයිට් 3,4ක් මිදුලේ... පිස්සු හැදෙනවා බං...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔය ප්‍රොපටි එක කෝටි 500ක් වත් වටිනවා ඇති.. ඔව් එකනේ.. මුන්ට තියනවා ක්ලියර් පොයින්ට් රෙසිඩන්ස්1ක්.. අපාට්මන්ට්1 කෝටි 22ක් වෙනවා විත් පූල්... වී එයිට් 3,4ක් මිදුලේ... පිස්සු හැදෙනවා බං...
    ඒක තමයි .. ඕවා පිළිබඳ හිතීමත් එදා වේල හොයන්
    කන අපිට සුගතියක් ගේන දෙයක් නෙවේ ..

    මන් යනවා පාන් බාගේ කන්න තක්කාලි සම්බෝලයක්
    හරි හදාගන්න..අට හමාරටත් ආවා ... එන්නං ... :sorry:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔය ප්‍රොපටි එක කෝටි 500ක් වත් වටිනවා ඇති.. ඔව් එකනේ.. මුන්ට තියනවා ක්ලියර් පොයින්ට් රෙසිඩන්ස්1ක්.. අපාට්මන්ට්1 කෝටි 22ක් වෙනවා විත් පූල්... වී එයිට් 3,4ක් මිදුලේ... පිස්සු හැදෙනවා බං...
    Uba hoyagaththada mage kawda kiyala?
     
    • Like
    Reactions: D_Mad

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    mu kellakuth dagena meka padinne.habai me garden eka ehema kalekin nadattu karapu gathiyaknam penne na.meka mun padinchi wela inna place ekak nemei wage.
     
    • Like
    Reactions: D_Mad

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    932
    658
    113
    mu kellakuth dagena meka padinne.habai me garden eka ehema kalekin nadattu karapu gathiyaknam penne na.meka mun padinchi wela inna place ekak nemei wage.
    Mun paramparawen sali karyo wene one bn.queens road eke gewal tiyne eheme unta.owa blala hullane tami tiyne
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    • Like
    Reactions: D_Mad

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මෙහෙ තියනව නේද, 4වීල් බයික්, බගි වලින් ෆොරිනර්ස්ලට ජංගල් යන්න දෙන තැනක්. ටී වී එකේ අහම්බෙන් දැක්කෙ කොහෙද කියල මතක නෑ.
    ඒ තැනත් එක්ක මේකෙ කනෙක්ෂන් එකක් ඇති.
    Na eke name eka Crate Adventure ape yaluwek karanne! Issara Wild Asia kare uge thaththa.
     
    • Like
    Reactions: D_Mad and PHBhagya