කවුද බන් මේ මන්ත්‍රි ??

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    කවුද බන් මේ මන්ත්‍රි ??

    මේ රතු පාට එකක් ඇදල ඉන්නේ

    JIVpXpg.jpg
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    පොටො එක ගහපු එකා ගලටම Focus කරල තියෙනවා.....

    :baffled::baffled::baffled:
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මන්තී‍්‍ර කෙසේ වෙතත් උඹට තියෙන අසහනේ හැටියට ෂුවර් උඹ අහන්නේ "කව්ද බං මේ රතුපාට එකක් ඇඳල ගල එළියේ ගෙන ඉන්නේ ?" කියල :lol::lol:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    තවත් වැලක් බලාපොරොත්තු වන්න..
    කාලගෝලට නැගගෙන එන්නෙ..

    මුගේ ච්ටුටන් බට්ටා නගිද්දි ඔහොමනම් ලොකු ඒකක් තිබ්බනම් කොහොමට තීයේද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගල දැක ගෝල කාලෙ ගෙ දැන් නැග එන්නා
    එලකිරියම අසහන ත්‍රෙඩ් වපු...........රන්නා
    මාස තව දෙකක් මේ දුක ඉව..........සන්නා
    එයින් පසුව තෝ හට රතු කොටු ...දෙන්නා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගල දැක ගෝල කාලෙ ගෙ දැන් නැග එන්නා
    එලකිරියම අසහන ත්‍රෙඩ් වපු...........රන්නා
    මාස තව දෙකක් මේ දුක ඉව..........සන්නා
    එයින් පසුව තෝ හට රතු කොටු ...දෙන්නා

    ‍අවසර GT අයියේ පිංවත්...
    කාලගෝල මම වෙමි සොබනා
    අසහනෙ එලියට.. දාගනු බැරුවට..
    හත් අවුරුද්දක් දුක් වින්දා.....!

    කිරියේ පැනලා... ලොකු ත්‍රෙඩ් දමලා..
    හෙලුවක් පෙන්වා... රෙප් ලැබුවා....
    සුදු ගල් කළු ගල්.. පාලං කැටයං...
    බෝක්කු මැද්දෙං මං ආවා....!

    ‍අවසර GT අයියේ පිංවත්...

    රිදිලා දුවලා පැනලා GT
    අයියට කියලා ත්‍රෙඩ් වැහුවා....
    වැහුවට කුමටද... ආයේ ආයෙත්..
    වල් ත්‍රෙඩ් දාගෙන මං එනවා...

    ‍අවසර GT අයියේ පිංවත්...
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ අර කණ්නාඩි දාගෙන ඉන්න වයසක ගෑණු කෙනාද? උඹේ අම්මගේ වයසේ නේද සොන්නයෝ. අපෝ උඹට නම් අසහනේ උපරිම.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    අඩෝ මුණ දෆෝකස් කලානම් අදුරගන්න තිබුනා.කොහෙද මේ ගලක්නේ ෆෝකස් කරලා තියෙන්නේ