කවුද බන් මේ මොංගල් කෙල්ල..

sadhew

Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    කවුද බන් මේ මොංගල් කෙල්ල..

    18222156_1345936765486516_5720693592013340878_n.jpg



    මේකි දහදුරා බලු කතා ටිකක්නේ යකෝ කියන්නේ.. :angry::angry::angry:
    මට ඉන්ටනෙට් එකේ මේකිව හොඳට දැකලා පුරුදුයි කව්ද බන් මේකි..:rolleyes::oo:


    https://www.facebook.com/halapayanewpage/videos/430123654029031/
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අපිට මොකෝ බන් අනුන්ගෙ මගුල්
    ඒකි මොංගල් නම් ඒක ඒකිම බලා ගනී නෙ :D
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    me kella dana post walata lankawe kollo chater comments dala mama hithanne. .ekata reply ekak me denne. .:rolleyes:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,722
    2,508
    113
    Bevery Hills-90210
    ඔය කෙල්ලගේ වැරුද්දක් නැහැ. ලංකාවේ කොල්ලන්ට මිනිස්සුන්ට අසහනේ වැඩී. ඉතින් මොකක් හරි අවුලක් වෙලා තියෙන නිසා තමයි ඔය බැන්නේ... අතුරුගිරියේ ඉන්නේ මම දන්න විදිහට..