මේකි කවුද දන්නේ නැද්ද.
මේ තමයි,
කෞෂ්‍යල්‍යා අකලංකි මදූෂා සේනානි බුද්දිනී පවිත්‍රා වාසනා කුංකුම සබීතා මල්ෂානි ප්‍රමුදි භාග්‍යා පුද්පාණි වීරසිංහ ඇන්ටිගේ ලොකු දුව මැරි කල අයියාගේ බාලම නංගිගේ ගෙදරට ඉස්සරහ ගෙදර සුනි අංකල් රස්සාව කරන ඔෆිස් එකට යන පාරේ ත්‍රීවිල් එකකින් දවසක් ඉතිරි රුපියල් පහ ඉල්ලලා අඬපු උස කෙල්ලගේ බෝඩිමළඟ ගෙදර කට්ටිය එළකිරියේ ත්‍රෙඩ් එකක දැකපු කෙල්ල.