අහිංසකයට ගහල තියෙන්නෙ 😅
sonic911 Well-known member Jan 10, 2013 392 587 93 May 21, 2022 #1 අහිංසකයට ගහල තියෙන්නෙ Reactions: lakshitha2011, suranga7777, JokerFan and 7 others
dilann Well-known member Jul 6, 2018 68,609 168,933 113 එකමත් එක රටක May 21, 2022 #2 මට අපහස කරනවා අයියෝ Reactions: War Fighter, JokerFan, Solo Rider and 1 other person
Solo Rider Well-known member Sep 4, 2020 36,143 1 157,877 113 98 කෑගල්ල May 21, 2022 #3 මට රෙවුනා අයියෝ Reactions: Amathi Putha, NRTG, War Fighter and 1 other person
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 May 21, 2022 #4 sonic911 said: අහිංසකයට ගහල තියෙන්නෙ Click to expand... ප්‍රසන්න රනතුන්ගල වගේ මූත් අරව මේවිව ඔක්කොම අහිමි උනා කියල ලොකු ලිස්ට් එකක් දීල ජීවිත කාලෙම ගොඩයන්න මහජන මුදලින්ලොකු වන්දියක් කපාගන්න යන්නෙ.. මුගෙ සාක්කුවෙ ලොකු නිල්මැනිකකුත් තිබ්බ ඒකත් නැතිවෙලා කියයිද දන්නෑ වන්දිගන්න මහජන බදුමුදල් පොහොට්ටුවෙ බොරු වන්දි සුනාමියකට අහුකරන්න යන්නෙ ------ Post added on May 21, 2022 at 9:12 AM Reactions: War Fighter
sonic911 said: අහිංසකයට ගහල තියෙන්නෙ Click to expand... ප්‍රසන්න රනතුන්ගල වගේ මූත් අරව මේවිව ඔක්කොම අහිමි උනා කියල ලොකු ලිස්ට් එකක් දීල ජීවිත කාලෙම ගොඩයන්න මහජන මුදලින්ලොකු වන්දියක් කපාගන්න යන්නෙ.. මුගෙ සාක්කුවෙ ලොකු නිල්මැනිකකුත් තිබ්බ ඒකත් නැතිවෙලා කියයිද දන්නෑ වන්දිගන්න මහජන බදුමුදල් පොහොට්ටුවෙ බොරු වන්දි සුනාමියකට අහුකරන්න යන්නෙ ------ Post added on May 21, 2022 at 9:12 AM
sachith19920726 Well-known member Jan 20, 2011 35,678 11,520 113 34 Crynet Solutions May 21, 2022 #5 Last edited: May 21, 2022 Reactions: Solo Rider and lakshitha2011
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 May 21, 2022 #6 හොස්පිටල් එකේදිත් ගහලා හයියෝ සල්ලි Reactions: Solo Rider
AnuradhaRa Well-known member Dec 25, 2010 62,513 1 118,329 113 යටගිය දවසැ බරණැස් නුවර May 21, 2022 #7 දුෂ්කර කාලෙ සොඳුරු මතකයන් Reactions: Sonik Sonik, Saharan and Solo Rider
dilann Well-known member Jul 6, 2018 68,609 168,933 113 එකමත් එක රටක May 21, 2022 #8 gnilukshi said: හොස්පිටල් එකේදිත් ගහලා හයියෝ සල්ලි Click to expand... හොස්පිටල් ගේපු සමහර උන්ට නම් කැත විදියට ගැහුවේ ඇදේ දාල ඉද්දිම.. මුමනේ ඉතින් මාව හොස්පිටල් දාන්න කිව්වේ Reactions: Solo Rider and gnilukshi
gnilukshi said: හොස්පිටල් එකේදිත් ගහලා හයියෝ සල්ලි Click to expand... හොස්පිටල් ගේපු සමහර උන්ට නම් කැත විදියට ගැහුවේ ඇදේ දාල ඉද්දිම.. මුමනේ ඉතින් මාව හොස්පිටල් දාන්න කිව්වේ