කවුද බන් මේ

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අහිංසකයට ගහල තියෙන්නෙ 😅


    ප්‍රසන්න රනතුන්ගල වගේ මූත් අරව මේවිව ඔක්කොම අහිමි උනා කියල ලොකු ලිස්ට් එකක් දීල ජීවිත කාලෙම ගොඩයන්න මහජන මුදලින්ලොකු වන්දියක් කපාගන්න යන්නෙ.. මුගෙ සාක්කුවෙ ලොකු නිල්මැනිකකුත් තිබ්බ ඒකත් නැතිවෙලා කියයිද දන්නෑ වන්දිගන්න

    මහජන බදුමුදල් පොහොට්ටුවෙ බොරු වන්දි සුනාමියකට අහුකරන්න යන්නෙ
    ------ Post added on May 21, 2022 at 9:12 AM
     
    • Like
    Reactions: War Fighter

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    280033497_112861868088657_8375139499477671840_n-removebg-preview.png
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,267
    113
    එකමත් එක රටක
    හොස්පිටල් එකේදිත් ගහලා
    හයියෝ සල්ලි :ROFLMAO:
    හොස්පිටල් ගේපු සමහර උන්ට නම් කැත විදියට ගැහුවේ ඇදේ දාල ඉද්දිම.. මුමනේ ඉතින් මාව හොස්පිටල් දාන්න කිව්වේ 🤭