කවුද බිරිඳ ....?

paralk

Well-known member
  • May 25, 2008
    7,479
    2,007
    113
    මගෙ කුටියේ....
    12227132_420295131503531_6871321389345065603_n.png
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බල්ලන්ව නීත්‍යයානුකූලව කසාද බන්දන්නේ නැති නිසා මෙතන බිරිඳ සහ ස්වාමියා කියලා දෙන්නෙක් දාන්න බෑ. මට නම් පේන්නේ මුන් දෙන්නම බල්ලෝ පිරිමි සත්තු වගේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,758
    32,485
    113
    බැන්ඳ දවසක රිප්ලයි කරන්නං ත්‍රේඩ් එක තිබ්බොත්..:rofl:
    ​

    බඩියෝ බැඳ දවසට බෝ ඇඳයට තමා :rofl: බලපන්කො ගෑණු කොහොමද බලං ඉන්නකොට වෙනස් වෙන හැටි කියල. "ගැහැණු ගතිකයි"
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    බඩියෝ බැඳ දවසට බෝ ඇඳයට තමා :rofl: බලපන්කො ගෑණු කොහොමද බලං ඉන්නකොට වෙනස් වෙන හැටි කියල. "ගැහැණු ගතිකයි"
    නිදහස් නිරවුල් අතීතයක් තිබූ පුද්ගලයෙක් පසුව ගැහැණිය තේරුම් ගැනීමට උත්සාහ කලේය..:(
    ​
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,758
    32,485
    113
    නිදහස් නිරවුල් අතීතයක් තිබූ පුද්ගලයෙක් පසුව ගැහැණිය තේරුම් ගැනීමට උත්සාහ කලේය..:(
    ​

    එබඳු අතීතය නොතිබූ මට, අහිමි ආදරයක් හිමිවිය. :(

    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවණැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
    පිනි කඳුළක් මල් පෙති අග තවරා
    මීදුම් සළුවෙන් මුහුණ වසා

    නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
    සඳඑළියේ මං පෙත පාදා
    රහසක් සඟවා
    ගොළු වූ හදකින්
    යන්න ගියා මැකිලා
    ඇය යන්න ගියා මැකිලා

    යළි කවදාවත් හමු නොවනා බව
    මඳ පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසිදින
    ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

    ඇය යන්න ගියා මැකිලා
    පිනි කඳුළක් මල් පෙති අග තවරා
    මීදුම් සළුවෙන් මූණ වසා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    එබඳු අතීතය නොතිබූ මට, අහිමි ආදරයක් හිමිවිය. :(
    අපිටත් එහෙම තමා.. හිමි අහිමි දෙකම බාරගන්න බලාපොරොත්තුවෙන් තමයි ආදරය කරන්න ඕනි..:dull:

    ආදරේ ජීවිතේ කරගත්තොත් ආදරේ දාලා යන දවසට ජීවිතෙත් දෙන්න වෙනවා..:(
    ​
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපිටත් එහෙම තමා.. හිමි අහිමි දෙකම බාරගන්න බලාපොරොත්තුවෙන් තමයි ආදරය කරන්න ඕනි..:dull:

    ආදරේ ජීවිතේ කරගත්තොත් ආදරේ දාලා යන දවසට ජීවිතෙත් දෙන්න වෙනවා..:(
    ​

    :(
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,189
    113
    පිටිපස්ස පැත්තෙන් දැම්මනම් හරියටම කියන්ඩ තිබ්බා :dull:​