
මාරයිනේ,,,,, ඉස්සර බලලා තියෙනවා මේ සින්දුව.... මේක මෙතන දැම්මට කමක් නැහනේ...
Weird" Al Yankovic - Amish Paradise
අමිශ් කැල්ල නම් මරු...![]()
Great Post machan...![]()
උඹ දන්නවනේ මම උඩ බලන්නේ නැ......හිකි හිකි...
මේ සිංදුව අන්න උඩත් දාලා තිබ්බා..







මම මුලින් හිතුවෙ ගෝත්රික වගේ කස්ටියක් කියලා බලන් ගියාම එහෙමත් නෑ.
මේ අය ගැන මීට කලින් අහල තිබුනෙම නෑ.
නියම පෝස්ට් එක මල්ලියෝ..
අර කෑල්ලත් මාරයි නේ![]()
අඩේ මෙහෙම මිනිස්සු ටිකක් ගැන දැනගෙන හිටියේ නෑනේ බන්
ස්තූතියි යාලුවා දැනුවත් කලාට
රෙප්+