කවුද බොලේ Amish..

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......

11.gif
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මාරයිනේ,,,,, ඉස්සර බලලා තියෙනවා මේ සින්දුව.... මේක මෙතන දැම්මට කමක් නැහනේ...:p
Weird" Al Yankovic - Amish Paradise


අමිශ් කැල්ල නම් මරු...
9.gif
:rofl:
Great Post machan...
11.gif
 

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මාරයිනේ,,,,, ඉස්සර බලලා තියෙනවා මේ සින්දුව.... මේක මෙතන දැම්මට කමක් නැහනේ...:p
Weird" Al Yankovic - Amish Paradise


අමිශ් කැල්ල නම් මරු...
9.gif
:rofl:
Great Post machan...
11.gif

හිකි හිකි...
මේ සිංදුව අන්න උඩත් දාලා තිබ්බා.
.
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මම මුලින් හිතුවෙ ගෝත්‍රික වගේ කස්ටියක් කියලා බලන් ගියාම එහෙමත් නෑ.
    මේ අය ගැන මීට කලින් අහල තිබුනෙම නෑ.
    නියම පෝස්ට් එක මල්ලියෝ..:):):)
    අර කෑල්ලත් මාරයි නේ :P:P:P
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මම මුලින් හිතුවෙ ගෝත්‍රික වගේ කස්ටියක් කියලා බලන් ගියාම එහෙමත් නෑ.
    මේ අය ගැන මීට කලින් අහල තිබුනෙම නෑ.
    නියම පෝස්ට් එක මල්ලියෝ..:):):)
    අර කෑල්ලත් මාරයි නේ :P:P:P

    ඔව් අයියේ මෙයාලා ගෝත්‍රික කණ්ඩායමක් නෙවෙයි.මෙයාලා අමුතුම සෙට් එකක්..
    එල එල අයියා..
    මගේ මහන්සියෙන් වැඩක් වෙලා වගේ..
    එලස්..