කවුද බෝයි මතකද? 😍

shenat

Well-known member
  • May 13, 2007
    58,422
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    Oyalata kavuthe boi mathakathe? 😁


    Screenshot_20210705-235552_Facebook.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ජුන්ඩයියා, බන්ඩයියා, සිමයියා, මොටයියා

    මොටයියා හැම වෙලාවෙම මෝඩයි කියන්න බෑ

    එපිසොඩ් එකක් තියනව, මොටයියට අකුනක් වැදිල මොලෙ පෑදෙන එකක්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    චමල් ,මහින්ද ,ගොඨා ,බැසිල්

    ජුණ්ඩයියානෙ කට්ටයා
    ඉතිං බැසිල් නෙ ඔතන ගේම් කාරයා .
    බැසිලා තමා ජුණ්ඩයියා .

    චමල් තමා මොටයියා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    eketh hati balamuko...
    issara owa baladdi kauda hithuwe lankawen me sahodarayo tika mathiwei kiyala.
    lol
     
    • Haha
    Reactions: shenat

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ජුන්ඩයියා, බන්ඩයියා, සිමයියා, මොටයියා

    මොටයියා හැම වෙලාවෙම මෝඩයි කියන්න බෑ
    එපිසොඩ් එකක් තියනව, මොටයියට අකුනක් වැදිල මොලෙ පෑදෙන එකක්
    අපේ.මොටයියටත් හෙන පාත් උන වෙලාවට මොලේ පෑදෙයිද බන්
     
    • Haha
    Reactions: shenat and Djice