

අයියලානම් ඔනේ තරම් ඉන්නවා. එක කවුද බෝයි කෙනෙක්වත් නෑනේ හොයාගන්න.මිනීපෙට්ටි සාප්පු කාරයොත් ඉන්නව![]()
අයියලානම් ඔනේ තරම් ඉන්නවා. එක කවුද බෝයි කෙනෙක්වත් නෑනේ හොයාගන්න.
අපේ.මොටයියටත් හෙන පාත් උන වෙලාවට මොලේ පෑදෙයිද බන්ජුන්ඩයියා, බන්ඩයියා, සිමයියා, මොටයියා
මොටයියා හැම වෙලාවෙම මෝඩයි කියන්න බෑ
එපිසොඩ් එකක් තියනව, මොටයියට අකුනක් වැදිල මොලෙ පෑදෙන එකක්