කවුද මචන් ඇහැරලා ඉන්නේ? උදව්වක් ඕනේ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,995
    10,284
    113
    ඔතන අපි ආ මට එයාව විශ්වාසයි කියල හිටියට කෙල්ල ඇත්තටම චීට් කරනව නම්??

    සැක කරත් ඒක සාධාරණයි නම් හොයල බලන එකෙ වරදක් නෑනෙ.

    දැන් උබ කියන්නෙ කෙල්ලගෙ සොෂල් මිඩිය, ෆෝන් චෙක් කරන්න එපා. එතකොට සැක කරනව වෙනව. ට්‍රස්ට් එක අඩු වෙනව කියලනෙ.

    ඒත් එහෙම නොකර ඉදල කෙල්ල ඇත්තටම ඒකෙන් වාසි අරගෙන චීට් කරනව නම්?

    මන් අදහස් කරපු දේ උබට තේරුනාද දන්නෙ නැහැ හැබැයි.
    ඔහොම සෙට් එකක් ඉන්නවා බන්. අනේ මන්දා බන්.

    Contact
    😁
    කවුරුහරි කමක්නෑ
    ------ Post added on Nov 5, 2022 at 2:41 PM
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    අනේ බන් කියවන්න බැරි උනා ඒත් හිතනවා ලව් කේස් එකක් කියලා..මේකයි ජිවිතේ එක දෙයක් තේරුම් ගනින් ඒ පටන් ගන්න හැම එකකම අවසානයක් එනවා කියලා ඒක ඉතින් එක්කෝ උබේ හොදට නැත්නම් ඒකිගේ හොදට..ඒනිසා බලෙන් උබට තියාගන්න බෑ..විශ්වාසය නැත්නම් මචන් එතන strong relationship එකක් තියාගන්න අමාරුයි..අපි ගොඩක් වෙලාවට කරන වැරැද්දක් තමා ඕනවට වඩා අනිකාව තියාගන්න එක ඒකියන්නේ totally depend උඹ දැකලා ඇති සමහර කොල්ලො එන්නවා ගානක් නෑ ගියත් එකයි නැතත් එකයි වගේ උන්ගේ affair හරි strong කියලා ඒකෙන් කියන්නේ නෑ හොදට බොක්කෙන් ලව් කරන කෙල්ලට දෙකේ කොලේට දාලා ඉන්න කියන එක උබ කාලකයක් යද්දි තෙරෙනවා ජිවිතේ කොච්චරක් අනිකට දෙන්න ඕන ද කියලා..අපි clingy උනාම කෙල වෙන සම්භාවිතාව වැඩී..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,838
    113
    එක තැනක නෑ
    $100 dapan, acc number eka dannam. Netnam hita hadagena ohen kellek hoya ganim.
    :sorry: :sorry:

    අනේ බන් කියවන්න බැරි උනා ඒත් හිතනවා ලව් කේස් එකක් කියලා..මේකයි ජිවිතේ එක දෙයක් තේරුම් ගනින් ඒ පටන් ගන්න හැම එකකම අවසානයක් එනවා කියලා ඒක ඉතින් එක්කෝ උබේ හොදට නැත්නම් ඒකිගේ හොදට..ඒනිසා බලෙන් උබට තියාගන්න බෑ..විශ්වාසය නැත්නම් මචන් එතන strong relationship එකක් තියාගන්න අමාරුයි..අපි ගොඩක් වෙලාවට කරන වැරැද්දක් තමා ඕනවට වඩා අනිකාව තියාගන්න එක ඒකියන්නේ totally depend උඹ දැකලා ඇති සමහර කොල්ලො එන්නවා ගානක් නෑ ගියත් එකයි නැතත් එකයි වගේ උන්ගේ affair හරි strong කියලා ඒකෙන් කියන්නේ නෑ හොදට බොක්කෙන් ලව් කරන කෙල්ලට දෙකේ කොලේට දාලා ඉන්න කියන එක උබ කාලකයක් යද්දි තෙරෙනවා ජිවිතේ කොච්චරක් අනිකට දෙන්න ඕන ද කියලා..අපි clingy උනාම කෙල වෙන සම්භාවිතාව වැඩී..
    Totally agreed :yes:
    ------ Post added on Nov 5, 2022 at 9:03 PM
     
    • Like
    Reactions: KSPathirana

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    boot නම් බය වෙන්න එපා මචන්
    කිරියේ අයියලට ඕන තරම් boot experience තියෙනවා, ඕන උපදෙසක් ගන්න පුලුවන්
     
    • Love
    Reactions: KSPathirana

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔතන අපි ආ මට එයාව විශ්වාසයි කියල හිටියට කෙල්ල ඇත්තටම චීට් කරනව නම්??

    සැක කරත් ඒක සාධාරණයි නම් හොයල බලන එකෙ වරදක් නෑනෙ.

    දැන් උබ කියන්නෙ කෙල්ලගෙ සොෂල් මිඩිය, ෆෝන් චෙක් කරන්න එපා. එතකොට සැක කරනව වෙනව. ට්‍රස්ට් එක අඩු වෙනව කියලනෙ.

    ඒත් එහෙම නොකර ඉදල කෙල්ල ඇත්තටම ඒකෙන් වාසි අරගෙන චීට් කරනව නම්?

    මන් අදහස් කරපු දේ උබට තේරුනාද දන්නෙ නැහැ හැබැයි.

    uba kiyan eka mata hodata theruna,
    kellek cheat karanna patan ganne, ekita api treat karana widiye, eki hariyatama balaporoththu wena love eka sex eka api hoya ganna ona. hoya ganna berinam eka sira love ekak wenne neha.

    kellata ona de apen onawata wediyen labenawanam kawadawath cheat karanne neha.
     
    • Like
    Reactions: Dexter011 and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    uba kiyan eka mata hodata theruna,
    kellek cheat karanna patan ganne, ekita api treat karana widiye, eki hariyatama balaporoththu wena love eka sex eka api hoya ganna ona. hoya ganna berinam eka sira love ekak wenne neha.

    kellata ona de apen onawata wediyen labenawanam kawadawath cheat karanne neha.
    kohomada hoyaganne. Samahara kello innawa mona karala wath therum ganna bari un :baffled:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    kohomada hoyaganne. Samahara kello innawa mona karala wath therum ganna bari un :baffled:
    ehema therum ganna beri kellekta sira love kiyane, eka one side love. ehema weddi a love eka nawathana eka hodai.
    adarayak kiyanne wishwasaya matha dennama therum aran karana deyak, wishwasaya nethnam ethana adarayak neha
     
    • Love
    Reactions: KSPathirana