ඔහොම සෙට් එකක් ඉන්නවා බන්. අනේ මන්දා බන්.ඔතන අපි ආ මට එයාව විශ්වාසයි කියල හිටියට කෙල්ල ඇත්තටම චීට් කරනව නම්??
සැක කරත් ඒක සාධාරණයි නම් හොයල බලන එකෙ වරදක් නෑනෙ.
දැන් උබ කියන්නෙ කෙල්ලගෙ සොෂල් මිඩිය, ෆෝන් චෙක් කරන්න එපා. එතකොට සැක කරනව වෙනව. ට්‍රස්ට් එක අඩු වෙනව කියලනෙ.
ඒත් එහෙම නොකර ඉදල කෙල්ල ඇත්තටම ඒකෙන් වාසි අරගෙන චීට් කරනව නම්?
මන් අදහස් කරපු දේ උබට තේරුනාද දන්නෙ නැහැ හැබැයි.
කවුරුහරි කමක්නෑContact![]()
------ Post added on Nov 5, 2022 at 2:41 PM

