කවුද මුලින් ම පනින්නෙ ..

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කවුද මුලින් ම පනින්නෙ ..

    දැනටමත් පැනපු එවුන් අදාළ නෑ ,,
    They already took the risk
    මම අහන්නෙ නියම වාසි පිලට හෝයියා එවුන්
    :rofl::rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චම්පික නං ටිකක් තත්වය සාමකාමී වෙනකං ඉඳල පනියි. අර පක්ශෙ තනතුරුත් අතෑරපු උන් තමා මුලිංම පනින්න බලාපොරොත්තු වෙන්නෙ :baffled:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    චම්පික නං ටිකක් තත්වය සාමකාමී වෙනකං ඉඳල පනියි. අර පක්ශෙ තනතුරුත් අතෑරපු උන් තමා මුලිංම පනින්න බලාපොරොත්තු වෙන්නෙ :baffled:

    :shocked::shocked:

    මම හිතුවෙ උන් genuine පිට අස් වුණ කියලා :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චම්පික නං ටිකක් තත්වය සාමකාමී වෙනකං ඉඳල පනියි. අර පක්ශෙ තනතුරුත් අතෑරපු උන් තමා මුලිංම පනින්න බලාපොරොත්තු වෙන්නෙ :baffled:

    පච රණවක ගන්ඩ කිසීම තීරණයක් අරගෙන නැ, බොරු දාන්ඩ එපා..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පච රණවක ගන්ඩ කිසීම තීරණයක් අරගෙන නැ, බොරු දාන්ඩ එපා..

    දැන් ගන්ඩ තීරණය කරලා තියෙන්නේ කවුද :angry::baffled:
    දතාද :eek:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    අනුරට කෘෂිකර්මය දෙනවා කියලා කතාවක් තියෙනවා
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    තිස්ස ආපහු යවන්න පොහොට්‍ටුවට.ඒක ඉතාම වැදගත්.ඉන්න තැන පරදිනවා. ගෝටාගේ සිංහල චන්ද කඩන්න බදුර්දීන්, හකීම් යවන්න පොහොට්‍ටුවට.තව ඔය බනානා සුජී,මංගල,රාජිත,අජිත්,එරාන්පොහොට්‍ටුවට යවන්න.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    චම්පික නං ටිකක් තත්වය සාමකාමී වෙනකං ඉඳල පනියි. අර පක්ශෙ තනතුරුත් අතෑරපු උන් තමා මුලිංම පනින්න බලාපොරොත්තු වෙන්නෙ :baffled:

    :shocked:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    මොක්කු වුනත් කමක් නෑ අන්තවාදියෝ නෑතිව
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,684
    25,729
    113
    චම්පික නං ටිකක් තත්වය සාමකාමී වෙනකං ඉඳල පනියි. අර පක්ශෙ තනතුරුත් අතෑරපු උන් තමා මුලිංම පනින්න බලාපොරොත්තු වෙන්නෙ :baffled:

    okunwa ganne na kiyala mahinda kelinma kiwwe ban :baffled:
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    මම නම් හිතන්නෑ කාවවත් ගනියි කියලා...ගත්තත් රඟන්න නම් හම්බෙන්නෑ..කුස්සියට වෙලා ඉන්න තමා වෙන්නේ...රාජිත, මංගල වගේ රටින් යයි යන්න...ගෝඨා එක්ක සෙල්ලම් කරන්න හම්බෙන්නෑ..වේදිකාවේ සද්දේ දාපු උන් දැන් පැම්පස් ඇඳන් ඇත්තේ...ගෙවෙන හැම මිනිත්තුවේ ම චු බිංදුව බිංදුව ලීක් වෙනවා ඇති..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    චම්පික රණවකට කොහොම හරි වැඩක් කරන්න ඉඩ දුන්නොත් හොදයි