කවුද මූ කියන කේවට්ටයා?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    වෙන කවුද පාදෙනියනේ. එකනේ කියන්නේ එහෙනම් අපිටත් බෙහෙත් දෙන්න පුළුවන් කියල පොඩ්ඩ පොඩ්ඩ දැනගත්තම බන කියන්න පුළුවන් නම්.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඕක තමයි ඉතින් හැම තැනම වෙන්නේ. ඉගෙනගත්ත උන් මුල්ලට විසි කරලා ඩෝබියා වගේ පුක ලොවන උන් පුටු වලට දාගෙන අන්තිමේ රටටම හුකොලා අරිනවා
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඌත් වගකියන්න ඕන ඔය හැම මගුලකටම. කියන කියන හැම දේටම එහෙයි එහෙයි කිය කියා කඩේ ගිහින් දැන් පු#ට පයින් ගහලා එලෙව්වාම තමයි කට ඇරෙන්නෙ. කොන්දක් තියෙනවානම් ඒ දවස්ලවම අයින් වෙලා එළියට ඇවිත් කියන්න තිබුණනේ කාබනික වැඩේ හරියන්නෙ නෑ කියලා. ඊයේ චමුදිත එක්ක කරපු ප්රෝග්රූම් එකේදිත් තාම ලැජ්ජා නැතිව අතිගරු ගගා පු# දෙනවා. ගූ නැවට එල් සී ඕපන් කරපු එකා නිකන් හිතූ මන්පෙට ඔපන් කළා වෙන්න බෑනෙ. මූත් ඇතුලුව තමයි හැමදේම කලේ. මෙහෙම හරි කට අරින්නේ ජනතාව ගැන හතලා නෙවෙයි. කට වහන්න වෙන මොනාහරි දොළපිදේනියක් දෙයි කියලා. කනෙන් අල්ලලා දොට්ට දැම්මට පස්සෙ තමයි ජනතාව ගැන හිතලා කට අරින්නේ.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    artworks-1ya4pHBEuubnBpZ2-6zFTyg-t500x500.jpg
     
    • Haha
    Reactions: Maui_15

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඌත් වගකියන්න ඕන ඔය හැම මගුලකටම. කියන කියන හැම දේටම එහෙයි එහෙයි කිය කියා කඩේ ගිහින් දැන් පු#ට පයින් ගහලා එලෙව්වාම තමයි කට ඇරෙන්නෙ. කොන්දක් තියෙනවානම් ඒ දවස්ලවම අයින් වෙලා එළියට ඇවිත් කියන්න තිබුණනේ කාබනික වැඩේ හරියන්නෙ නෑ කියලා. ඊයේ චමුදිත එක්ක කරපු ප්රෝග්රූම් එකේදිත් තාම ලැජ්ජා නැතිව අතිගරු ගගා පු# දෙනවා. ගූ නැවට එල් සී ඕපන් කරපු එකා නිකන් හිතූ මන්පෙට ඔපන් කළා වෙන්න බෑනෙ. මූත් ඇතුලුව තමයි හැමදේම කලේ. මෙහෙම හරි කට අරින්නේ ජනතාව ගැන හතලා නෙවෙයි. කට වහන්න වෙන මොනාහරි දොළපිදේනියක් දෙයි කියලා. කනෙන් අල්ලලා දොට්ට දැම්මට පස්සෙ තමයි ජනතාව ගැන හිතලා කට අරින්නේ.
    lankawe ponnayo hamadama andenawa
    wijedasata puka dena eunnuth thaama innwane sahena
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    කවුද මූ කියන කේවට්ටයා? කවුරු ගැනද කියනවා ඇත්තේ?

    මුන් ඔක්කොම එකතු වෙලා පී.බී ව බිල්ලට දීලා බැසිල්ව බේරන්න යන්නේ..
    රටට මෙහෙම වෙලා තියෙන්නේ පී.බී නිසාලු කියලා නෙ අර විමලත් කියන්නේ ..

    බැදුම්කර එකට රවියා අහු කරා වගේ සීන් එකක් යන්නේ මෙතන.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    ඌත් වගකියන්න ඕන ඔය හැම මගුලකටම. කියන කියන හැම දේටම එහෙයි එහෙයි කිය කියා කඩේ ගිහින් දැන් පු#ට පයින් ගහලා එලෙව්වාම තමයි කට ඇරෙන්නෙ. කොන්දක් තියෙනවානම් ඒ දවස්ලවම අයින් වෙලා එළියට ඇවිත් කියන්න තිබුණනේ කාබනික වැඩේ හරියන්නෙ නෑ කියලා. ඊයේ චමුදිත එක්ක කරපු ප්රෝග්රූම් එකේදිත් තාම ලැජ්ජා නැතිව අතිගරු ගගා පු# දෙනවා. ගූ නැවට එල් සී ඕපන් කරපු එකා නිකන් හිතූ මන්පෙට ඔපන් කළා වෙන්න බෑනෙ. මූත් ඇතුලුව තමයි හැමදේම කලේ. මෙහෙම හරි කට අරින්නේ ජනතාව ගැන හතලා නෙවෙයි. කට වහන්න වෙන මොනාහරි දොළපිදේනියක් දෙයි කියලා. කනෙන් අල්ලලා දොට්ට දැම්මට පස්සෙ තමයි ජනතාව ගැන හිතලා කට අරින්නේ.
    අනිවා සෞභාග්‍ය දැක්ම ලියන තැන ඉදන්ම වැඩේට අතගහලා දැන් පුකට පයින් ගැහුවාම අඩාගෙන එනවා දුක කියලා අනුකම්පාව ගන්න. මුත් මෙකේ චූදිතයෙක්.
     
    • Like
    Reactions: stasia