කවුද මේවට වග කියන්නෙ?

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
me java script daganin blog ekata
copy koranan bari wenna :D

Code:
<script language='javascript1.2'>
function disableselect(e){
return false
}
function reEnable(){
return true
}
document.onselectstart=new Function ("return false")
if (window.sidebar){
document.onmousedown=disableselect
document.onclick=reEnable
}
</script>

Thanks machan :D
 

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
Link එක දාන්න අනේ.....දාන්න අකමැතිනම් මට pm කරන්න. මම කැමතියි ඔයාගේ බ්ලොග් එක කියවන්න. අනික ඕවට සැලෙන්න එපා. මිනිස්සු විවිදයි විෂමයි. ඔන්න ඔහෙ ඕනෙ මගුලක් කරගන්න කියල ඔයා පාඩුවේ ඉන්න.:yes::yes: ලිපිය වැදගත් කියල එයාට හිතෙන්න ඇති. මමත් කාලයක් බ්ලොග් ලිවිව නිකමටවත් කවුරුවත් කොපි කලේ නැහැනෙ...:P:P:P
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    උබ බබා.... වෑරද්දක් කරානම් එක පෙන්නන්නෑතුව අම්මලට බනින උන්ට ඔහොම තමා කරන්න ඔනි....:) දෑන් මටත් බෑනපන් :P

    මෙන්න තියෙනව උබ වෑරද්ද පෙන්නුව හෑටි:shocked:


    Code:
     [SIZE=4][COLOR=Red]අඩේ පො^න් වේ^ගෙ පුතෝ.....
    ඕක කොපි කරපු තැන හැමෝටම පේන්න දාපං නිකං රෙදි ටික ගලෝගන්නෙ නැතුව :D
    
    උඹ ඕක කොපි කරලා තියෙන්නෙ මගෙ සයට් එකෙන්. මම පෝස්ට් එක දැලා තියෙන්නෙ 2011 අප්‍රේල් ;)
    ඒක නිසා හු^වගන්නෙ නැතුව ගත්ත තැන දාපං
    [/COLOR][/SIZE]
    [URL]http://www.lankatech.info/2011/04/internet-opera.html[/URL]
     
    • Like
    Reactions: mldarshana
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උබ බබා.... වෑරද්දක් කරානම් එක පෙන්නන්නෑතුව අම්මලට බනින උන්ට ඔහොම තමා කරන්න ඔනි....:) දෑන් මටත් බෑනපන් :P

    මෙන්න තියෙනව උබ වෑරද්ද පෙන්නුව හෑටි:shocked:


    Code:
     [SIZE=4][COLOR=Red]අඩේ පො^න් වේ^ගෙ පුතෝ.....
    ඕක කොපි කරපු තැන හැමෝටම පේන්න දාපං නිකං රෙදි ටික ගලෝගන්නෙ නැතුව :D
    
    උඹ ඕක කොපි කරලා තියෙන්නෙ මගෙ සයට් එකෙන්. මම පෝස්ට් එක දැලා තියෙන්නෙ 2011 අප්‍රේල් ;)
    ඒක නිසා හු^වගන්නෙ නැතුව ගත්ත තැන දාපං
    [/COLOR][/SIZE]
    [URL]http://www.lankatech.info/2011/04/internet-opera.html[/URL]
    බලං ගියාම මමයි වැරදි :D:yes:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මමත් පුක ඉරාගෙන අපේ කැම්පස් එකේ (Architecture) first year ප්‍රොජෙක්ට් එකෙන් ගත්ත තොරතුරු දාලා 'සීගිරියේ අභිරහස්' කියල ලිපියක් ලිව්වා. අන්තිමට ඒක ෆේස්බුක් එකේ පේජ් වලත් ගියා. රේඩියෝ එකෙත් (සියත) ගියා. මටම ඊ මේල් ආවා. එලකිරියේම වෙනත් සාමාජිකයින් අරෙහෙන් මෙහෙන් උපුටාගෙන ආයෙත් පෝස්ට් කරා. වෙනකක් තියා දිවයින පත්තරෙත් ගියා.
    හැබැයි ඔය එකම තැනකවත් මං ගැන හාන්කවිසියක් නෑ. අව්ලක් නෑ බං කොහොමත් සල්ලි බලාගෙන දැම්මා නෙවේ. මිනිස්සුන්ට යමක් දෙන්නයි ඕන වුනේ. පොඩි කණගාටුවක් නැතුව නෙවේ.:(
     
    • Like
    Reactions: sudokuu and Nu1Dnk

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හැම එකාගෙම කිල්ලෝට වල හුනු ටික ටික තියෙනව බලන් ගියාම
     
    Status
    Not open for further replies.