අරිෂ්ඨ වලින් සිරෝසිස් එනව කියල කොයි පොතේද තියෙන්නේ ?සිංහල අරිස්ට එහෙම බීල බීලා සිරෝසිස් ඇවිල්ල තිවුන වෙන්න බැරිද?
එහෙම මැරෙනව කියල තියෙන්නේ කොයි පොතේද ?නැත්තං සිංහල බේත් කොරල ඒවයෙන් ප්‍රතිශක්තිය ඕනවට වඩා වැඩි වෙලා මැරුන වෙන්න බැරිද?
අරිෂ්ඨ වලින් සිරෝසිස් එනව කියල කොයි පොතේද තියෙන්නේ ?
එහෙම මැරෙනව කියල තියෙන්නේ කොයි පොතේද ?
නෑසිංහල බෙහෙත් ගැන උබේ විස්වාසය ඕනෑවට වැඩියි කියලා උබට හිතෙන්නේ නැද්ද?
ඒ තමුන්ගෙ බොළඳ අදහසක් නේඅනිත් හැමදේකම වගේ ඕවා උනත් වරදින තැන් ඇති
wena case ekak meka, nikan nodanna dewal nokiya idapan![]()
ඔය කියන්නෙ ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ගැන. මොරටුව කැම්පස් එකේ ඉලෙක්ට්‍රොනික් විද්‍යාව ඉගැන්නුවෙ. ලංකාවෙ හිටි සුපිරිම ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩෙක්. යුද්ධ කාලෙ ඊශ්‍රායලෙන් අපිට දුන්නලු කැඩිච්ච යුද උපකරණ තොගයක්. කැඩිච්ච නෙමෙයි කඩපු. ඒව ආපහු රෙපයාර් කලේ මෙතුමාලු. ඒක දනගෙන ඊශ්රායලේට ගෙන්නල මැරෙව්ව කියල තමා කියන්නෙ.

ආයුර්වේද කියල ලියල තියෙන්නේ ලියුම ලියපු එකා නේඋඹ මොකද ආයුර්වේදය ප්‍රමෝට් කරන්නේ.
අමිත් බිව්වෙ සිංහල බේත් තමයිඋඹ ප්‍රමෝට් කරන්න ඕන හෙළ වෙදකම නේද.
ආයෙ උඩ ටික කියවහංආයුර්වේදය කියන්නේ ඉන්දියාවෙන් ආපු දෙයක් කියල උඹමනේ වෙන ත්‍රෙඩ් වල කියන්නේ. දැන් මෙතන ඒක වෙනස් වුනාද. තෝත් වාසි පැත්තට හෝයියා නේද.
ආයුර්වේද කියල ලියල තියෙන්නේ ලියුම ලියපු එකා නේ
අමිත් බිව්වෙ සිංහල බේත් තමයි
ආයෙ උඩ ටික කියවහං![]()
නෑ එව්ව නෙවෙයි![]()
ඔය කියන්නෙ ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ගැන. මොරටුව කැම්පස් එකේ ඉලෙක්ට්‍රොනික් විද්‍යාව ඉගැන්නුවෙ. ලංකාවෙ හිටි සුපිරිම ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩෙක්. යුද්ධ කාලෙ ඊශ්‍රායලෙන් අපිට දුන්නලු කැඩිච්ච යුද උපකරණ තොගයක්. කැඩිච්ච නෙමෙයි කඩපු.
මෙයා රෙපයාර් කළේ චෙක් රාජ්‍යයෙන් ගෙනාපු මල්ටිබැරල් එකක්.ඒව ආපහු රෙපයාර් කලේ මෙතුමාලු.
ඒක වෙනම කතාවක්ඒක දනගෙන ඊශ්රායලේට ගෙන්නල මැරෙව්ව කියල තමා කියන්නෙ.
Cori cer. Gettata anucampa carala niwaradi case eka ciya dwnu manawawena case ekak meka, nikan nodanna dewal nokiya idapan![]()
![]()
![]()
කොහොමද ඉන්න ඕන ? දොස්තර පෙත්තක් ගිල ගිල සිංහල බේත් වලට බැන බැනද ?මොන බේත් බිව්වත් වැඩක් නෑ උත්තෝ ඉන්න දන්නෙ නැත්නම්
ai buwa ubalage gedarada hitiye? uba Pinwaththeda?අමිත් බිව්වෙ සිංහල බේත් තමයි