කවුද මේ අති විශිෂ්ඨයා ....

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    2022.9.29.20h41m15s.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    සිංහල අරිස්ට එහෙම බීල බීලා සිරෝසිස් ඇවිල්ල තිවුන වෙන්න බැරිද?
    නැත්තං සිංහල බේත් කොරල ඒවයෙන් ප්‍රතිශක්තිය ඕනවට වඩා වැඩි වෙලා මැරුන වෙන්න බැරිද?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සිංහල අරිස්ට එහෙම බීල බීලා සිරෝසිස් ඇවිල්ල තිවුන වෙන්න බැරිද?
    අරිෂ්ඨ වලින් සිරෝසිස් එනව කියල කොයි පොතේද තියෙන්නේ ?
    නැත්තං සිංහල බේත් කොරල ඒවයෙන් ප්‍රතිශක්තිය ඕනවට වඩා වැඩි වෙලා මැරුන වෙන්න බැරිද?
    එහෙම මැරෙනව කියල තියෙන්නේ කොයි පොතේද ?
     
    • Like
    Reactions: GobbaSira

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අරිෂ්ඨ වලින් සිරෝසිස් එනව කියල කොයි පොතේද තියෙන්නේ ?

    එහෙම මැරෙනව කියල තියෙන්නේ කොයි පොතේද ?

    සිංහල බෙහෙත් ගැන උබේ විස්වාසය ඕනෑවට වැඩියි කියලා උබට හිතෙන්නේ නැද්ද? අනිත් හැමදේකම වගේ ඕවා උනත් වරදින තැන් ඇති
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සිංහල බෙහෙත් ගැන උබේ විස්වාසය ඕනෑවට වැඩියි කියලා උබට හිතෙන්නේ නැද්ද?
    නෑ
    අනිත් හැමදේකම වගේ ඕවා උනත් වරදින තැන් ඇති
    ඒ තමුන්ගෙ බොළඳ අදහසක් නේ 😁
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,988
    113
    34
    Kalutara
    උඹ මොකද ආයුර්වේදය ප්‍රමෝට් කරන්නේ. උඹ ප්‍රමෝට් කරන්න ඕන හෙළ වෙදකම නේද. ආයුර්වේදය කියන්නේ ඉන්දියාවෙන් ආපු දෙයක් කියල උඹමනේ වෙන ත්‍රෙඩ් වල කියන්නේ. දැන් මෙතන ඒක වෙනස් වුනාද. තෝත් වාසි පැත්තට හෝයියා නේද.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලෙඩක් නිසා නෙවි.
    මැරුවා කියලනේ කියන්නේ ද්රෝන් ගන්න ගෝතයාගේ ඩිල් එකට අනුමැතිය දුන්නේ නැති නිසා. මේක මිග් ඩිල් එක වගේ එකක්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    නිව්මොනියාවෙන් මැරෙන්නෙ ප්‍රතිශක්තිය අඩු උනාම. ඌගෙ lungs collapse වෙන්න ඇති ගොබ්බයෙක් වගේ ලෙඩ හැදුනම එන්ජින් ඔයිල් නළලෙ ගාල ඉදල
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    z_p37-Amith.jpg


    ඔය කියන්නෙ ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ගැන. මොරටුව කැම්පස් එකේ ඉලෙක්ට්‍රොනික් විද්‍යාව ඉගැන්නුවෙ. ලංකාවෙ හිටි සුපිරිම ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩෙක්. යුද්ධ කාලෙ ඊශ්‍රායලෙන් අපිට දුන්නලු කැඩිච්ච යුද උපකරණ තොගයක්. කැඩිච්ච නෙමෙයි කඩපු. ඒව ආපහු රෙපයාර් කලේ මෙතුමාලු. ඒක දනගෙන ඊශ්‍රායලේට ගෙන්නල මැරෙව්ව කියල තමා කියන්නෙ.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    z_p37-Amith.jpg


    ඔය කියන්නෙ ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ගැන. මොරටුව කැම්පස් එකේ ඉලෙක්ට්‍රොනික් විද්‍යාව ඉගැන්නුවෙ. ලංකාවෙ හිටි සුපිරිම ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩෙක්. යුද්ධ කාලෙ ඊශ්‍රායලෙන් අපිට දුන්නලු කැඩිච්ච යුද උපකරණ තොගයක්. කැඩිච්ච නෙමෙයි කඩපු. ඒව ආපහු රෙපයාර් කලේ මෙතුමාලු. ඒක දනගෙන ඊශ්‍රායලේට ගෙන්නල මැරෙව්ව කියල තමා කියන්නෙ.
    wena case ekak meka, nikan nodanna dewal nokiya idapan :lol: :lol: :lol:
     
    • Like
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උඹ මොකද ආයුර්වේදය ප්‍රමෝට් කරන්නේ.
    ආයුර්වේද කියල ලියල තියෙන්නේ ලියුම ලියපු එකා නේ
    උඹ ප්‍රමෝට් කරන්න ඕන හෙළ වෙදකම නේද.
    අමිත් බිව්වෙ සිංහල බේත් තමයි
    ආයුර්වේදය කියන්නේ ඉන්දියාවෙන් ආපු දෙයක් කියල උඹමනේ වෙන ත්‍රෙඩ් වල කියන්නේ. දැන් මෙතන ඒක වෙනස් වුනාද. තෝත් වාසි පැත්තට හෝයියා නේද.
    ආයෙ උඩ ටික කියවහං 😫
     
    • Haha
    Reactions: Heshan Daminda

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ආයුර්වේද කියල ලියල තියෙන්නේ ලියුම ලියපු එකා නේ

    අමිත් බිව්වෙ සිංහල බේත් තමයි

    ආයෙ උඩ ටික කියවහං 😫
    මොන බේත් බිව්වත් වැඩක් නෑ උත්තෝ ඉන්න දන්නෙ නැත්නම්
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    z_p37-Amith.jpg


    ඔය කියන්නෙ ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ගැන. මොරටුව කැම්පස් එකේ ඉලෙක්ට්‍රොනික් විද්‍යාව ඉගැන්නුවෙ. ලංකාවෙ හිටි සුපිරිම ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩෙක්. යුද්ධ කාලෙ ඊශ්‍රායලෙන් අපිට දුන්නලු කැඩිච්ච යුද උපකරණ තොගයක්. කැඩිච්ච නෙමෙයි කඩපු.
    නෑ එව්ව නෙවෙයි
    ඒව ආපහු රෙපයාර් කලේ මෙතුමාලු.
    මෙයා රෙපයාර් කළේ චෙක් රාජ්‍යයෙන් ගෙනාපු මල්ටිබැරල් එකක්.
    ඒක දනගෙන ඊශ්‍රායලේට ගෙන්නල මැරෙව්ව කියල තමා කියන්නෙ.
    ඒක වෙනම කතාවක්
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොන බේත් බිව්වත් වැඩක් නෑ උත්තෝ ඉන්න දන්නෙ නැත්නම්
    කොහොමද ඉන්න ඕන ? දොස්තර පෙත්තක් ගිල ගිල සිංහල බේත් වලට බැන බැනද ? 🤔