කවුද මේ අති විශිෂ්ඨයා ....

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එතකොට මිනිහෙක් මැරෙන්නම බැරිද ?
    මැරෙන්න කලින් අසාධ්‍ය රෝග ලක්ෂණ පහල වෙන්න ඕන
    සිංහල වෙදකමේ එහෙමද තියෙන්නේ මුකුත් ප්‍රශ්නයක් නැති උන් මැරෙන්නේ නෑ කියල
    ඔව්, අසාධ්‍ය රෝග ලක්ෂණ පහල නොවී ලෙඩකින් මිනිහෙක් මැරෙන්නෙ නෑ.

    අනතුරකින් මැරෙන්න පුළුවන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    z_p37-Amith.jpg


    ඔය කියන්නෙ ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ගැන. මොරටුව කැම්පස් එකේ ඉලෙක්ට්‍රොනික් විද්‍යාව ඉගැන්නුවෙ. ලංකාවෙ හිටි සුපිරිම ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩෙක්. යුද්ධ කාලෙ ඊශ්‍රායලෙන් අපිට දුන්නලු කැඩිච්ච යුද උපකරණ තොගයක්. කැඩිච්ච නෙමෙයි කඩපු. ඒව ආපහු රෙපයාර් කලේ මෙතුමාලු. ඒක දනගෙන ඊශ්‍රායලේට ගෙන්නල මැරෙව්ව කියල තමා කියන්නෙ.

    රෙපෙයාර් කලේ චෙක් රාජයෙන් දුන්න මල්ටිබැරල්. ඒක තමයි මගදී කඩල තිබ්බේ
    ඊශ්‍රායල් ගියේ එහෙන් ද්රෝන් එකක් ගන්න හමුදාවට
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    This man is a legend. I personally believe his life and his philosophy should be taught in schools. This man should be named a national hero.

    We all are eternally grateful to this humble genius.
    Respect dear Sir Dr. Amith Munindradasa..!!
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    ආයුර්වේද කියල ලියල තියෙන්නේ ලියුම ලියපු එකා නේ

    අමිත් බිව්වෙ සිංහල බේත් තමයි

    ආයෙ උඩ ටික කියවහං 😫
    අයුර්වෙදයයි සිංහල වෙදකමයි දෙකේ වෙනස පැහැදිලි කරපන් කෝ බලන්න.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අයුර්වෙදයයි සිංහල වෙදකමයි දෙකේ වෙනස පැහැදිලි කරපන් කෝ බලන්න.
    සිංහල වෙදකමේ බේත් හදන විදිය ආයුර්වේදෙට වඩා වෙනස්
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    සිංහල වෙදකමේ බේත් හදන විදිය ආයුර්වේදෙට වඩා වෙනස්
    එච්චරද දන්නේ උබ.... මම හිතුවා දාන පොස්ට් කොමෙන්ට් වල විදිහට හොද පැහැදිලි සුපිරි පිළිතුරක් දායි කියලා....
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එච්චරද දන්නේ උබ.... මම හිතුවා දාන පොස්ට් කොමෙන්ට් වල විදිහට හොද පැහැදිලි සුපිරි පිළිතුරක් දායි කියලා....
    ක්ලිනික් වලින් පෙති ගිලින අයට ඔයිට වඩා හොඳට කියල වැඩක් නෑ 🤭
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අරිෂ්ඨ වලින් සිරෝසිස් එනව කියල කොයි පොතේද තියෙන්නේ ?

    එහෙම මැරෙනව කියල තියෙන්නේ කොයි පොතේද ?
    වැඩිපුර ගත්තොත් එන්න පුළුවන්. අපේ පැත්තේ ආච්චි කෙනෙක්ට හැදුනා.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වැඩිපුර ගත්තොත් එන්න පුළුවන්.
    වෛද්‍ය උපදෙස් පිළිනොපැද්දොත් එන්න පුළුවන් ,

    නමුත් වෛද්‍ය උපදෙස් අනුව බිව්වොත් කවදාවත් එන්නෙ නෑ.
    අපේ පැත්තේ ආච්චි කෙනෙක්ට හැදුනා.
    එයා මොනවද බිව්වේ ? කාගෙ උපදෙස් අනුවද ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    එයා මොනවද බිව්වේ ? කාගෙ උපදෙස් අනුවද ?
    පිටියේ.අප්පු කියලා ගොඩ වෙදෙක් (ඇත්තටම හොර වෙදෙක්) කියපු බේත් බිව්වා කියලා තමා ආරංචිය ආවේ...............
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    වෛද්‍ය උපදෙස් පිළිනොපැද්දොත් එන්න පුළුවන් ,

    නමුත් වෛද්‍ය උපදෙස් අනුව බිව්වොත් කවදාවත් එන්නෙ නෑ.

    එයා මොනවද බිව්වේ ? කාගෙ උපදෙස් අනුවද ?
    එව්වනම් දන්නේ නෑ, මළ ගෙදර ගියා, ආතල් ගත්තා ආවා එච්චරයි.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එව්වනම් දන්නේ නෑ, මළ ගෙදර ගියා, ආතල් ගත්තා ආවා එච්චරයි.
    සිරෝසිස් කියන්නෙ මැරෙන්න තරම් ලොකු ලෙඩක් නෙවෙයි නේ. කැ‍ඳ වට්ටෝරු 3කින් ලෙඩේ ගොඩ නේ.