නෑai buwa ubalage gedarada hitiye?
නෑuba Pinwaththeda?
නෑai buwa ubalage gedarada hitiye?
නෑuba Pinwaththeda?
එතකොට මිනිහෙක් මැරෙන්නම බැරිද ?සිංහල වෙදකමේ එහෙමද තියෙන්නේ මුකුත් ප්‍රශ්නයක් නැති උන් මැරෙන්නේ නෑ කියල
මැරෙන්න කලින් අසාධ්‍ය රෝග ලක්ෂණ පහල වෙන්න ඕනඑතකොට මිනිහෙක් මැරෙන්නම බැරිද ?
ඔව්, අසාධ්‍ය රෝග ලක්ෂණ පහල නොවී ලෙඩකින් මිනිහෙක් මැරෙන්නෙ නෑ.සිංහල වෙදකමේ එහෙමද තියෙන්නේ මුකුත් ප්‍රශ්නයක් නැති උන් මැරෙන්නේ නෑ කියල
![]()
ඔය කියන්නෙ ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ගැන. මොරටුව කැම්පස් එකේ ඉලෙක්ට්‍රොනික් විද්‍යාව ඉගැන්නුවෙ. ලංකාවෙ හිටි සුපිරිම ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩෙක්. යුද්ධ කාලෙ ඊශ්‍රායලෙන් අපිට දුන්නලු කැඩිච්ච යුද උපකරණ තොගයක්. කැඩිච්ච නෙමෙයි කඩපු. ඒව ආපහු රෙපයාර් කලේ මෙතුමාලු. ඒක දනගෙන ඊශ්රායලේට ගෙන්නල මැරෙව්ව කියල තමා කියන්නෙ.
ඒක මෙයා approve කළේ නෑලුඊශ්රායල් ගියේ එහෙන් ද්රෝන් එකක් ගන්න හමුදාවට
අයුර්වෙදයයි සිංහල වෙදකමයි දෙකේ වෙනස පැහැදිලි කරපන් කෝ බලන්න.ආයුර්වේද කියල ලියල තියෙන්නේ ලියුම ලියපු එකා නේ
අමිත් බිව්වෙ සිංහල බේත් තමයි
ආයෙ උඩ ටික කියවහං![]()
සිංහල වෙදකමේ බේත් හදන විදිය ආයුර්වේදෙට වඩා වෙනස්අයුර්වෙදයයි සිංහල වෙදකමයි දෙකේ වෙනස පැහැදිලි කරපන් කෝ බලන්න.
එච්චරද දන්නේ උබ.... මම හිතුවා දාන පොස්ට් කොමෙන්ට් වල විදිහට හොද පැහැදිලි සුපිරි පිළිතුරක් දායි කියලා....සිංහල වෙදකමේ බේත් හදන විදිය ආයුර්වේදෙට වඩා වෙනස්
ක්ලිනික් වලින් පෙති ගිලින අයට ඔයිට වඩා හොඳට කියල වැඩක් නෑඑච්චරද දන්නේ උබ.... මම හිතුවා දාන පොස්ට් කොමෙන්ට් වල විදිහට හොද පැහැදිලි සුපිරි පිළිතුරක් දායි කියලා....
අපිට පෙන්නේ මොකුත් දන්නේ නැති කටින් බතල කියලා....ක්ලිනික් වලින් පෙති ගිලින අයට ඔයිට වඩා හොඳට කියල වැඩක් නෑ![]()
වැඩිපුර ගත්තොත් එන්න පුළුවන්. අපේ පැත්තේ ආච්චි කෙනෙක්ට හැදුනා.අරිෂ්ඨ වලින් සිරෝසිස් එනව කියල කොයි පොතේද තියෙන්නේ ?
එහෙම මැරෙනව කියල තියෙන්නේ කොයි පොතේද ?
වෛද්‍ය උපදෙස් පිළිනොපැද්දොත් එන්න පුළුවන් ,වැඩිපුර ගත්තොත් එන්න පුළුවන්.
එයා මොනවද බිව්වේ ? කාගෙ උපදෙස් අනුවද ?අපේ පැත්තේ ආච්චි කෙනෙක්ට හැදුනා.
පිටියේ.අප්පු කියලා ගොඩ වෙදෙක් (ඇත්තටම හොර වෙදෙක්) කියපු බේත් බිව්වා කියලා තමා ආරංචිය ආවේ...............එයා මොනවද බිව්වේ ? කාගෙ උපදෙස් අනුවද ?
එව්වනම් දන්නේ නෑ, මළ ගෙදර ගියා, ආතල් ගත්තා ආවා එච්චරයි.වෛද්‍ය උපදෙස් පිළිනොපැද්දොත් එන්න පුළුවන් ,
නමුත් වෛද්‍ය උපදෙස් අනුව බිව්වොත් කවදාවත් එන්නෙ නෑ.
එයා මොනවද බිව්වේ ? කාගෙ උපදෙස් අනුවද ?
සිරෝසිස් කියන්නෙ මැරෙන්න තරම් ලොකු ලෙඩක් නෙවෙයි නේ. කැඳ වට්ටෝරු 3කින් ලෙඩේ ගොඩ නේ.එව්වනම් දන්නේ නෑ, මළ ගෙදර ගියා, ආතල් ගත්තා ආවා එච්චරයි.
ලෙඩ තිබිලා නෑ,මේ අමිත් මුණින්ද්‍රදාස.... සිංහල බෙහෙත් තමයි බීලා තියන්නේ ලෙඩ වලට