කවුද මේ අලි සබ්‍රි?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ

    ඔය හාමුදුරු වරුන් ගැනානම් කථා කරන්න යන්නේ නැහැ මචං මම. ඔන්න අදත් ගහ ගෙන පාර්ලිමේන්තු පුටුවලට🤣
    මුස්ලිම් දේහයන් පුච්චාන්න එපා කියලා මිනිහා ඉල්ලලා තිබුණා . මුස්ලිම් මිනිහෙක් විදියට ඒ මිනිහා කොහොමද බාන් මුස්ලිම් මිනිස්සු පුච්ඡන්න කියලා ඉල්ලන්නේ. ඌට ඉන්න වෙන්නේ නැහැ නේ ලංකාවේ. තැම්බී ගහනවා නේ .අලි සබ්රිය ට මුස්ලිම් එවුනුත බසිනවා සිංහල එවුනුත් බායිනාව. මේකා දෙපැත්තෙන්ම බැනුම් අහනවා. අලි සබ්රිගේ අම්මා මතක් කරලා හම්බයෝ බනින්නේ හලාල් ශ්‍රී ලංකා FB Group එකේ🤣🤣
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455

    ඔව් දැන් ඉතිබ් බලයට ගෙන්න උදව් කරපු හාමුදුරුවෝ එක එක හලමු
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    පිස්සු කතාකරන්න එපා බන්. පොර දේශප්‍රේමියෙක්. ඔය විදිහට අබුත චෝදනා කරනකොට අනික් දේශප්‍රේමී සෙට් එක එයි මෙතනට දැන් රෙදි උස්සගෙන.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඔය හාමුදුරු වරුන් ගැනානම් කථා කරන්න යන්නේ නැහැ මචං මම. ඔන්න අදත් ගහ ගෙන පාර්ලිමේන්තු පුටුවලට🤣
    මුස්ලිම් දේහයන් පුච්චාන්න එපා කියලා මිනිහා ඉල්ලලා තිබුණා . මුස්ලිම් මිනිහෙක් විදියට ඒ මිනිහා කොහොමද බාන් මුස්ලිම් මිනිස්සු පුච්ඡන්න කියලා ඉල්ලන්නේ. ඌට ඉන්න වෙන්නේ නැහැ නේ ලංකාවේ. තැම්බී ගහනවා නේ .අලි සබ්රිය ට මුස්ලිම් එවුනුත බසිනවා සිංහල එවුනුත් බායිනාව. මේකා දෙපැත්තෙන්ම බැනුම් අහනවා. අලි සබ්රිගේ අම්මා මතක් කරලා හම්බයෝ බනින්නේ හලාල් ශ්‍රී ලංකා FB Group එකේ🤣🤣

    උඹ හාමුදුරුවරු ගැන කතා කරන්න එපා...හැම ආණ්ඩුවක් අස්සටම රිංගලා මාරුවෙන් මාරුවට සිංහලයට කෙලින තම්බි ගැන ගුණ කියවපන්.
     
    • Like
    Reactions: RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222

    paw neda
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    උඹ හාමුදුරුවරු ගැන කතා කරන්න එපා...හැම ආණ්ඩුවක් අස්සටම රිංගලා මාරුවෙන් මාරුවට සිංහලයට කෙලින තම්බි ගැන ගුණ කියවපන්.
    නිදියගෙන ඉදලා දැන් ද ඇහැරුනේ 😬
    උබ ට සිංහලයට කෙලින තාම්බි මතක් උනේ 2020 ද බං . ඊට කලින් මුහුදු මහා විහාරය වගේ උතුරේ පන්සල් ඔක්කෝටම කෙලිනකන් උබ ඔය හම්බ්ද බිල්ල දැක්කේ නැද්ද🤣
     
    • Like
    Reactions: KDH

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දෙය්යෙක් වගේ මිනිහෙක් කියල තමයි කියන්නෙ.
    කලින් රජතුමා හිටපු කාලේ හකීම් වගේම තමයිලු.
    රට දියුණු වෙයි කියල කියන්නේ ටහිකෙන්නම.
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63

    :ROFLMAO::LOL: