කවුද මේ.... ඒ කාලේ....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    දානිස් අලිත් නාමල්ගේ​

    දිලාන් බොසත් නාමල්ගේ.​

    රැට්ටත් නාමල්ගේ...​

    දැන් ඇත්තටම මහින්දව ගනන් ගත්තේ නෑ (2020 අගො ඉඳලම අවුලෙන් මහින්ද ගෝටා) කියලා නාමල් සර්වත් අරගලය ගෙනාවද​




    293276004_176383564844276_6743154224628286702_n.jpg


    තව ලඟ ලඟම අදහෙටම අනු බන්ඩාත් ලෑස්ති වෙන්න්න​

    ------ Post added on Jul 16, 2022 at 9:35 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    අරගලය ගෙනාවේ ඩයස්පෝරා , NGO සහ අන්තවාදී මුස්ලිම්
    ඒ අය නාමල්ගේ වෙන්නේ කොහොමද
    නාමල කියන්නේ සිංහල බෞද්ද කුමාරයෙක්