කවුද මේ දීප්ති කුමාර ගුණරත්න?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    Meya kiyana dewal hari. aluth mathawadayak genawa meya
    ඒහෙම වුන් ලංකාවට හරි යන්නෙ නෑ බන්... ඉස්සර නන් එහෙම වුන් හොය හොය මැරුවා😁😁 දැනුත් ලොකු වෙනසක් නෑ...හොය හොය ගහනවා
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    X කණ්ඩායමේ කෙනෙක්

    X කණ්ඩායම ගැන දන්නා එවුන් එළකිරියේ ඉන්නවද බං

    x කණ්ඩායමේ හිටියේ ...රටවල් ගොඩ ගන්න ideas වලට සුපිරි පොරවල් ...අට පාස් වේසික පුත්තුයි වඩේ කාරයොයි පික් පොකට් කාරයොයි සිල් ගත්ත එවුනුයි මොලේ පුකට බැහැපු වියත්තුයි ඔන්න ඔය වගේ උන් තමයි රට ගොඩ ගන්න ideas දෙන්නේ ... මේ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්නේ නැහැ ...දැන් මෙයාල silence ...80' 90' වගේ මත මතක විදියට හොදටම active වෙලා හිටියේ ...පාරාදීසය කියල magazing එකක් ගැහුවා මෙයාල ...මම ගාව ඔක්කොම තියනව ...පිස්සු පීකුදු වෙනව

    96න් පස්සේ “මාතොට” කරේ X එකෙන් 2000 විතර “මාතොට” නැවතුනාට පස්සේ 2001 දී “London” පටන්ගත්තා “LLP” නමින් තවත් සඟරාවක් පසු කාලීනව කරගෙන ගියා

    සන්තෝසයි බන් X එකේ මතවාද ගැන දන්නා එකෙක් හරි මේකේ ඉන්න එක ගැන

    X කණ්ඩායම ගැන විස්තර ලියලා ත්‍රෙඩ් 3-4ක් උනත් දාන්න පුළුවන් ඒත් එළකිරි එකේ ඉන්න අය ඔය දේවල් කියවන්න කැමතිද දන්නේ නෑනේ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    X කණ්ඩායම ගැන දන්නා එවුන් එළකිරියේ ඉන්නවද බං

    96න් පස්සේ “මාතොට” කරේ X එකෙන් 2000 විතර “මාතොට” නැවතුනාට පස්සේ 2001 දී “London” පටන්ගත්තා “LLP” නමින් තවත් සඟරාවක් පසු කාලීනව කරගෙන ගියා

    සන්තෝසයි බන් X එකේ මතවාද ගැන දන්නා එකෙක් හරි මේකේ ඉන්න එක ගැන

    X කණ්ඩායම ගැන විස්තර ලියලා ත්‍රෙඩ් 3-4ක් උනත් දාන්න පුළුවන් ඒත් එළකිරි එකේ ඉන්න අය ඔය දේවල් කියවන්න කැමතිද දන්නේ නෑනේ
    දාපන්කෝ පීස්
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    X කණ්ඩායම ගැන දන්නා එවුන් එළකිරියේ ඉන්නවද බං

    96න් පස්සේ “මාතොට” කරේ X එකෙන් 2000 විතර “මාතොට” නැවතුනාට පස්සේ 2001 දී “London” පටන්ගත්තා “LLP” නමින් තවත් සඟරාවක් පසු කාලීනව කරගෙන ගියා

    සන්තෝසයි බන් X එකේ මතවාද ගැන දන්නා එකෙක් හරි මේකේ ඉන්න එක ගැන

    X කණ්ඩායම ගැන විස්තර ලියලා ත්‍රෙඩ් 3-4ක් උනත් දාන්න පුළුවන් ඒත් එළකිරි එකේ ඉන්න අය ඔය දේවල් කියවන්න කැමතිද දන්නේ නෑනේ

    දාපං සහෝදරයා... සමහර කාරුණු කාරණා නිකම් හිතල තේරුම් ගන්න තරම් සරළ නෑ.. කවුරු හරි ඇස් පෑදුවොත් පාර පේනවා.. බහුතරයක් ගරහයි (මොකද තේරෙන්නෙ නැති නිසා / හණමිටිය කරට ගත්තු නිසා) ඒත් එකෙක් දෙන්නෙක් හරි අඩුම තරමෙ දැනුවත් වෙයි...
     
    raamuwa

    Active member
  • Apr 6, 2019
    94
    215
    43
    =
    මේ මනුස්සයා කවුද? සාමාන්‍ය අපිට නොහිතෙන අදහස්වලින් කතාකරන්නෙ.

    මිත්‍රවරුණි, මේ ලාංකීය නව දේශපාලන ප්‍රවාහයක් ලෙස ඉදිරියට ඒමට උත්සාහ කල එක්ස්- කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් ( පසුව එක්ස් පක්ෂය ලෙස වෙනස් වුණා). ලන්ඩන් එක්ස් කියල මැගසින් එක කලේ මෙයාල. මම දහය වසරෙ වගේ ඉන්නකොට තමයි මුලින්ම ලන්ඩන් මැග් එකක් කියෙව්වේ. ඒක මාව පිස්සු වැට්ටෙව්වා. ලාංකීය යථ, චතුස්කෝටිය චින්තනය, ලැකාන්, ජිජැක්, මිලාන් කුන්දේරා, පශ්චාත් නූතනවාදය වගේ චින්තකයො හා සංකල්ප විශාල ප්‍රමාණයක් මුලින්ම මට අත පත ගෑමට ලැබුණෙ දීප්තිගෙ ලිපි හරහා.

    ඒ වගේම තවත් අමුතුම චින්තනයක් සහිත සෙට් එකක් හිටිය මෙයාල එක්ක. ශාන් දැල් කඳුර, චාමින්ද අරෙහෙ මෙහෙ කියල.

    නමුත් මෙයාල අතර අභ්‍යන්තර ගැටුම් ගොඩක් ඇතිවුනා. සංකල්ප අතර ගැටුම්. පස්සේ මෙයාල දෙකට කැඩිල ලන්ඩන් එක්ස් මැග් එක ලිටරලි ලීඩින් පීපල් කියල එකකට වෙනස් කලා. නමුත් ඒක මෙලෝ රහක් නෑ.
     
    raamuwa

    Active member
  • Apr 6, 2019
    94
    215
    43
    X කණ්ඩායම ගැන දන්නා එවුන් එළකිරියේ ඉන්නවද බං

    96න් පස්සේ “මාතොට” කරේ X එකෙන් 2000 විතර “මාතොට” නැවතුනාට පස්සේ 2001 දී “London” පටන්ගත්තා “LLP” නමින් තවත් සඟරාවක් පසු කාලීනව කරගෙන ගියා

    සන්තෝසයි බන් X එකේ මතවාද ගැන දන්නා එකෙක් හරි මේකේ ඉන්න එක ගැන

    X කණ්ඩායම ගැන විස්තර ලියලා ත්‍රෙඩ් 3-4ක් උනත් දාන්න පුළුවන් ඒත් එළකිරි එකේ ඉන්න අය ඔය දේවල් කියවන්න කැමතිද දන්නේ නෑනේ

    අඩෝ... සතුටුයි මචං! මං මේක දැක්කෙ මගේ රිප්ලයි එකට පස්සෙ. ලාංකීය යථ, චතුස්කෝටික චින්තනය, ෆැලික කේන්ද්‍රීය මනෝවාදය, ට්‍රොට්ස්කිවාදය...... අවුරුදු පහලොවෙදි මට එක්ස්-කණ්ඩායම සාංදෘෂ්ටිකව මුණ ගැහුණෙ.
     
    • Wow
    • Like
    Reactions: Identity and Boniya

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    x කණ්ඩායමේ හිටියේ ...රටවල් ගොඩ ගන්න ideas වලට සුපිරි පොරවල් ...අට පාස් වේසික පුත්තුයි වඩේ කාරයොයි පික් පොකට් කාරයොයි සිල් ගත්ත එවුනුයි මොලේ පුකට බැහැපු වියත්තුයි ඔන්න ඔය වගේ උන් තමයි රට ගොඩ ගන්න ideas දෙන්නේ ... මේ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්නේ නැහැ ...දැන් මෙයාල silence ...80' 90' වගේ මත මතක විදියට හොදටම active වෙලා හිටියේ ...පාරාදීසය කියල magazing එකක් ගැහුවා මෙයාල ...මම ගාව ඔක්කොම තියනව ...පිස්සු පීකුදු වෙනව
    සිරාවට මචන්.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,774
    9,139
    113
    ලංකාවෙ පරණ වමේ (සහ ජේවිපියෙත්) තිබුන සරළ මාක්ස්වාදී කාරණා කටපාඩම් කරවල කාඩර්වරු හැදීමෙ පිළිවෙත වෙනුවට ලංකාවෙ දේශපාලනික සමාජීය ක්‍රියාකාරකම් ගැන ෆ්‍රොයිඩියානු සහ ලකෝනියානු මනෝවිශ්ලේෂණය, ප්‍රංශ ව්‍යුහවාදය සහ පශ්චාත් ව්‍යුහවාදී න්‍යායන් (post-structuralism) ආශ්‍රය කරගෙන කරන දෘශ්ඨිවාදී විචාර කරන ප්‍රවණතාවය ගෙනාවෙ දීප්ති ඇතුලු x කණඩායමෙන් (මේක අමුතු දෙයක් නෙමේ, යුරෝපයෙ වම දෙවනි ලෝක යුද්ධයෙන් පස්සෙ වැඩ කල විදිය මේක). ආ තව හෙගලියානු ධාරාව මාක්සිස්ම් එක්ක එකට තියල කරපු අධ්‍යයන ටිකත් වැදගත් උනා ෆිලොසොෆි ගැන උනන්දු අයට, විශේෂයෙන්ම ලංකාවෙ පරණ වම ජර්මානු විඥ්ඥාණවාදය ගැන කතා කලේම නැති නිසා. අපි ඕලෙවල් කරන කාලෙ ඔලු වල තිබුන මළකඩ ගැලවිල යන්න හොඳ උත්තේජනයක් උනා උන් ටික ලියපු දේවල්. අද public intellectuals ල, සමාජ ක්‍රියාකාරිකයො වගෙ උඹල වාත විදිහට සලකන ගොඩක් උන් x එකේ හිටපු උන් තමා. කොහොම වෙතත් සුනාමිය දවසෙ යම් පෞද්ගලික ප්‍රශ්ණයක් නිසා බේකරියෙ සෙට් එක වියෝජනය උනා.

    දීප්ති ගැන කියනවනම් හැම පොලිටිකල් මූව්මන්ට් එකකම පුරෝගාමි චරිතයන්ට තියෙන වැරදි ටික ඌටත් අදාළයි. Flawed, මිනිස් චරිතයක්. x එකට කවදාවත් ලංකාවෙ සමාජ් පෙරළියක් කරන්න බැහැකියන එක අපිට විතරක් නෙමේ ඒකෙ න්‍යායාචාර්‍යවරුත් දැනන් හිටියා ඒකාලෙ. ඒ මොනව උනත් X එක නිසා මට උන ලොකුම හොඳම දෙය විදිහට සළකන්න පුලුවන් වෙන්නෙ නිර්මාල් ගෙන් (එයා තදබල x සාමාජිකයෙක් නොවුනත්) ඉතිහාසය ගැන දෘෂ්ඨිවාදී කියවීම් වලට introduce උන එක. ලංකාවෙ ඉතිහාසය සහ වාර්ගික අර්බුදය ට අදාළව ජනප්‍රියවාදී ජනමතය නිර්මාණය කිරීමෙහි ලා ඉතිහාසයේ කාර්‍යභාරය උනේ මොකක්ද කියන එක කියවපු විදිහ සම්පූර්ණයෙන් වෙනස් උනා.
     
    Last edited:

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    දාපන්කෝ පීස්
    දාපං සහෝදරයා... සමහර කාරුණු කාරණා නිකම් හිතල තේරුම් ගන්න තරම් සරළ නෑ.. කවුරු හරි ඇස් පෑදුවොත් පාර පේනවා.. බහුතරයක් ගරහයි (මොකද තේරෙන්නෙ නැති නිසා / හණමිටිය කරට ගත්තු නිසා) ඒත් එකෙක් දෙන්නෙක් හරි අඩුම තරමෙ දැනුවත් වෙයි...

    https://elakiri.com/threads/x-කණ්ඩායමට-මොකද-වුණේ.1954667/
     
    • Like
    Reactions: Awatiyal

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සන්නස්ගල දගලන්නෙ මෙහෙම පොරක් වෙන්න ! හැබැයි මිනිහට අමාරුයි
    කොහේ වෙන්නද යූඇන්පී එකෙන් චන්දෙ ඉල්ලල ගූ උනානේ.. මිනිහ හිතන් ඉදියෙ මිනිහ හරි මුදුනා කියල, අන්තිමේ බලු උනා.. දැන් ඉතින් රැඩිකල් තැප්‍රොබේන් කියන ගුලට රිංගලා වදන් ඉශූ කර කර ඉන්නවා අනාතයෝ ටිකක් අල්ලගෙන...
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,619
    10,186
    113
    කොහේ වෙන්නද යූඇන්පී එකෙන් චන්දෙ ඉල්ලල ගූ උනානේ.. මිනිහ හිතන් ඉදියෙ මිනිහ හරි මුදුනා කියල, අන්තිමේ බලු උනා.. දැන් ඉතින් රැඩිකල් තැප්‍රොබේන් කියන ගුලට රිංගලා වදන් ඉශූ කර කර ඉන්නවා අනාතයෝ ටිකක් අල්ලගෙන...
    ඇත්තටම තාම ඉන්නෙ ටියුශන්‍ ක්ලාස් එකේ සර් කියන ඕනෙ දෙයක් අහන පොඩි උන්ට කතා කරන "සීන්" එකේ !
     
    • Haha
    Reactions: D_Mad