ඒහෙම වුන් ලංකාවට හරි යන්නෙ නෑ බන්... ඉස්සර නන් එහෙම වුන් හොය හොය මැරුවාMeya kiyana dewal hari. aluth mathawadayak genawa meya
ඒහෙම වුන් ලංකාවට හරි යන්නෙ නෑ බන්... ඉස්සර නන් එහෙම වුන් හොය හොය මැරුවාMeya kiyana dewal hari. aluth mathawadayak genawa meya
X කණ්ඩායමේ කෙනෙක්
x කණ්ඩායමේ හිටියේ ...රටවල් ගොඩ ගන්න ideas වලට සුපිරි පොරවල් ...අට පාස් වේසික පුත්තුයි වඩේ කාරයොයි පික් පොකට් කාරයොයි සිල් ගත්ත එවුනුයි මොලේ පුකට බැහැපු වියත්තුයි ඔන්න ඔය වගේ උන් තමයි රට ගොඩ ගන්න ideas දෙන්නේ ... මේ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්නේ නැහැ ...දැන් මෙයාල silence ...80' 90' වගේ මත මතක විදියට හොදටම active වෙලා හිටියේ ...පාරාදීසය කියල magazing එකක් ගැහුවා මෙයාල ...මම ගාව ඔක්කොම තියනව ...පිස්සු පීකුදු වෙනව
දාපන්කෝ පීස්X කණ්ඩායම ගැන දන්නා එවුන් එළකිරියේ ඉන්නවද බං
96න් පස්සේ “මාතොට” කරේ X එකෙන් 2000 විතර “මාතොට” නැවතුනාට පස්සේ 2001 දී “London” පටන්ගත්තා “LLP” නමින් තවත් සඟරාවක් පසු කාලීනව කරගෙන ගියා
සන්තෝසයි බන් X එකේ මතවාද ගැන දන්නා එකෙක් හරි මේකේ ඉන්න එක ගැන
X කණ්ඩායම ගැන විස්තර ලියලා ත්‍රෙඩ් 3-4ක් උනත් දාන්න පුළුවන් ඒත් එළකිරි එකේ ඉන්න අය ඔය දේවල් කියවන්න කැමතිද දන්නේ නෑනේ
X කණ්ඩායම ගැන දන්නා එවුන් එළකිරියේ ඉන්නවද බං

මේ මනුස්සයා කවුද? සාමාන්‍ය අපිට නොහිතෙන අදහස්වලින් කතාකරන්නෙ.
X කණ්ඩායම ගැන දන්නා එවුන් එළකිරියේ ඉන්නවද බං
96න් පස්සේ “මාතොට” කරේ X එකෙන් 2000 විතර “මාතොට” නැවතුනාට පස්සේ 2001 දී “London” පටන්ගත්තා “LLP” නමින් තවත් සඟරාවක් පසු කාලීනව කරගෙන ගියා
සන්තෝසයි බන් X එකේ මතවාද ගැන දන්නා එකෙක් හරි මේකේ ඉන්න එක ගැන
X කණ්ඩායම ගැන විස්තර ලියලා ත්‍රෙඩ් 3-4ක් උනත් දාන්න පුළුවන් ඒත් එළකිරි එකේ ඉන්න අය ඔය දේවල් කියවන්න කැමතිද දන්නේ නෑනේ
විඩියෝ එක නන් මේක,ත්‍රෙඩ් එක හොයාගන්න බෑ බන්
සිරාවට මචන්.x කණ්ඩායමේ හිටියේ ...රටවල් ගොඩ ගන්න ideas වලට සුපිරි පොරවල් ...අට පාස් වේසික පුත්තුයි වඩේ කාරයොයි පික් පොකට් කාරයොයි සිල් ගත්ත එවුනුයි මොලේ පුකට බැහැපු වියත්තුයි ඔන්න ඔය වගේ උන් තමයි රට ගොඩ ගන්න ideas දෙන්නේ ... මේ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්නේ නැහැ ...දැන් මෙයාල silence ...80' 90' වගේ මත මතක විදියට හොදටම active වෙලා හිටියේ ...පාරාදීසය කියල magazing එකක් ගැහුවා මෙයාල ...මම ගාව ඔක්කොම තියනව ...පිස්සු පීකුදු වෙනව
ගුරු ගීතය කියවලා තියද?Ahula gattha kelitikak ekathukaran mukuth nodanna eun issaraha thiyagena boruwata porak wenna dagalana thawath ekek.
Ne machanගුරු ගීතය කියවලා තියද?
දාපන්කෝ පීස්
දාපං සහෝදරයා... සමහර කාරුණු කාරණා නිකම් හිතල තේරුම් ගන්න තරම් සරළ නෑ.. කවුරු හරි ඇස් පෑදුවොත් පාර පේනවා.. බහුතරයක් ගරහයි (මොකද තේරෙන්නෙ නැති නිසා / හණමිටිය කරට ගත්තු නිසා) ඒත් එකෙක් දෙන්නෙක් හරි අඩුම තරමෙ දැනුවත් වෙයි...
සන්නස්ගල දගලන්නෙ මෙහෙම පොරක් වෙන්න ! හැබැයි මිනිහට අමාරුයි
ඇත්තටම තාම ඉන්නෙ ටියුශන් ක්ලාස් එකේ සර් කියන ඕනෙ දෙයක් අහන පොඩි උන්ට කතා කරන "සීන්" එකේ !කොහේ වෙන්නද යූඇන්පී එකෙන් චන්දෙ ඉල්ලල ගූ උනානේ.. මිනිහ හිතන් ඉදියෙ මිනිහ හරි මුදුනා කියල, අන්තිමේ බලු උනා.. දැන් ඉතින් රැඩිකල් තැප්‍රොබේන් කියන ගුලට රිංගලා වදන් ඉශූ කර කර ඉන්නවා අනාතයෝ ටිකක් අල්ලගෙන...