කවුද මේ නවාස්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මන් කිව්වද ඉගුරු දීල ඉගුරු ගන්න කියල :lol:

    ?

    qDVEDZb.png
     
    • Like
    Reactions: jcj and ElaMalli

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බයියනි... ඉගුරු දීල මිරිස් ගත්තට පස්සේ දැන් සැපද?
    (මන් ඇහුවේ සල්ලි වලට *ක දෙන බයියන්ගෙන් නෙමෙයි.. තමුන් හම්බු කරන් කන තැරි දාර බයියන්ගෙන්.. ) :lol: :lol:




    @Pathfinder_A2Z මතකද ඒ කාලේ brainwash කරලා හම්බයට කෙලවන්න කේවල් නොකිරීමේ තුනෙන් දෙකේ බලයක් ලබාදෙන්න ඕනේ කියල මැරෙන්න හැදුවා... තනුජකට විවාද වලටත් එන්න කියල කිව්වේ :lol::lol::lol: දැන් ශෝක් එකට ශිංහල කැබිනට් අධිකරණ ඇමතියෙක් පත් වෙලා ඉන්නේ නේ? :lol::lol::lol: එක රටක් එක නීතියක් මයි ඈස් :lol::lol::lol:

    deep-well-does-not-see-bottom-fortress-kastel-banja-luka-169011916.jpg
    ලිදේ වතුරත් නෑ


    දැන් උඹ කියන්නේ සජිත් ජලනි බලවේගෙට රට දෙන්න තිබ්බ කියලද ? :LOL:
    hahaaa ehenam anaathayi
     
    • Haha
    Reactions: හෙනයා

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නවාස් වගේ එකෙක් මේ තරම් උඩින් තියන්න කිසිම හේතුවක් නැ.... කේස් තියෙන එකෙක් විදියට.....
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    කියන්න හදන දේ පැහැදිලි මදි ? උඹ කාට බලය දෙන්න ඕනෙද කියල ඇහුවේ .....

    දෙන්න මිනිහෙක් හිටියේ නෑ.. මහ එවුන් දෙපිල එකතුවෙලා එන්න හදන උන්ට කෙලවල දැම්මා.. ඊට පස්සේ පබයෙකුයි, පිස්සෙකුයි, ආතල් දෙන එකෙකුයි ඉදිරිපත් උනා... NOTA option එකක්වත් තිබ්බේ නැ නේ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිරකාරයෝන්ට 8-5 ජොබක් හොයල දීල වැඩ ඉවරවෙලා හිරගෙට යන්න කිව්වනම් හොඳයි වගේ...
     
    • Like
    Reactions: jcj and ElaMalli