කවුද මේ නවාස්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උසාවියෙන් මරණ දඩුවම නියම වෙච්ච චොකා මල්ලිට පාර්ලිමේන්තු එන්න පුලුවන් කියලා උසාවි තීන්දුවක් ආවා නේ. එතන සබාපති විනිසුරුතුමා තමා නවාස් කියන්නේ. එතුමාව අභියාචණාදිකරණයට පත් කරන්නේ ජනාදිපතිතුමා. ඒ පත්කරපු දවස් වලම උවිදු කුරුකුලසුරිය තමන්ගේ වෙබ් එකේ මේ නඩුකාරයාගේ කතාව දිග අරිනවා. ඔන්න මම ඒවා වල ලින්ක් පහල දානවා. කියවලා හිතා අන්න වෙච්ච දේ

    මෙතන දානවා උවිදු තමන්ගේ ෆේස් බුක් ගිණුමේ දාලා තිබ්බ සටහනත්... උවිදු කියන්නේ කවුද කියලා හෑමෝම දන්නවා ඈති..

    """"""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""

    සාර් පුදුමාකාර දූෂණ කේස් තියෙන නාවාස්ව අභියායචනාධිකරණයේ සභාපති කරේ අත ලෙව කන්නද? අද එයා තමා අර චොකා මල්ලිට පාර්ලිමේන්තු එන්න පුලුවන් කියල තීන්දුව දුන්නෙ. මහින්ද තමා මෙයාට උසස්වීම දුන්නෙ. විනිසුරු ප්‍රීතිපද්ම සූරසේන අභියායචනාධිකරණයේ සභාපති වෙලා ඉන්න කොට කිසිම නඩුවක් අහන්න දුන්නෙත් නැහැ මේ නවාස්ට. මේ
    සාර් එයාව සභාපති කරපු ගමන් ලීව එක, මේව ලංකාවෙ මාධ්‍ය වාර්තා කරේ නැහැ: Virtually unnoticed in the country’s media Gotabaya Rajapaksa‘s first major judicial nomination was Court of Appeal Judge Abdul Hameed Dileep Nawaz who was to be promoted as President of the Court of Appeal.
    Nawaz is the first sitting judge and the senior-most judicial officer to have been charge sheeted by the Bribery Commission for corruption during his time at the Attorney General’s Department. Mohan Pieris who usurped the Chief Justice chair after the illegal impeachment of Shirani Bandaranayake has also been named in the corruption case number 87741/01/18 at the Colombo Chief Magistrate’s Court. The case is currently before the Supreme Court after Mohan Pieris filed a writ challenging the Bribery Commission’s case. It will come up again in the Colombo Chief Magistrate’s Court by May 2020.
    In 2018, the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) had charged former Attorney General Mohan Pieris, Court of Appeal Judge A.H.M.D. Nawaz and former Lanka Electricity Company (Private) Limited (LECO) Chairman M.M.C. Ferdinando for preparing an erroneous Attorney General’s report to avoid taking legal action against irregularities committed by the LECO Chairman while purchasing of lands for LECO during 1 December and 30 December 2010.
    The accused were alleged to have gained a wrongful or unlawful benefit from LECO funds, under the Bribery Act.
    Since he was charged by the Bribery Commission, Nawaz has been prevented from hearing cases at the Court of Appeal by every President of the CA who has held office.





    https://www.colombotelegraph.com/in..._xmiJDNZnolcy4ufCBtYimC2XEmzn44ErPU-h1r4yjzH0

    https://www.colombotelegraph.com/in...ges-tainted-with-corruption-to-appeal-courts/
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පාර්ලිමේන්තුව කියන්නේ නීති හදන තැනනේ....නීති හදන්න එන්නේ නීතියෙන් වැරදි කියල මරණ දණ්ඩනය දුන්න එකෙක් නම් එහෙම නීතියේ වැඩක් තියනවද ?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පාර්ලිමේන්තුව කියන්නේ නීති හදන තැනනේ....නීති හදන්න එන්නේ නීතියෙන් වැරදි කියල මරණ දණ්ඩනය දුන්න එකෙක් නම් එහෙම නීතියේ වැඩක් තියනවද ?
    සිරා චොකා මල්ලි පාර්ලිමේන්තු ආවම විශ් කරයිද? සිරා කියන්නෙත් උසාවියෙන් මිනීමරුවෙක් කියලා ඔප්පු වෙලා ඊලගට අභියාචනාධිකරණයෙනුත් ඒක ස්ථීර වෙච්ච එකෙක් නිදහස් කරපු එකෙක්නේ. තමන්ගේ දුව වගේම ගෑණු ළමයෙක් තිරිසන් සතෙක් වගේ මරලා දාපු එකාට නිදහස දුන්න එකත් පාර්ලිමේන්තුවේ, ඌ වෙනුවෙන් වෑඩ කරපු අහින්සකයෙක් මරපු එකත් පාර්ලිමේන්තුවේ. තව පාර්ලිමේන්තුවට බෝම්බ ගස්සපු එවුනුත් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ. ඔය පාර්ලිමේන්තුවෙන් තමා නීති හෑදෙන්නේ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    බයියනි... ඉගුරු දීල මිරිස් ගත්තට පස්සේ දැන් සැපද?
    (මන් ඇහුවේ සල්ලි වලට *ක දෙන බයියන්ගෙන් නෙමෙයි.. තමුන් හම්බු කරන් කන තැරි දාර බයියන්ගෙන්.. ) :lol: :lol:




    @Pathfinder_A2Z මතකද ඒ කාලේ brainwash කරලා හම්බයට කෙලවන්න කේවල් නොකිරීමේ තුනෙන් දෙකේ බලයක් ලබාදෙන්න ඕනේ කියල මැරෙන්න හැදුවා... තනුජකට විවාද වලටත් එන්න කියල කිව්වේ :lol::lol::lol: දැන් ශෝක් එකට ශිංහල කැබිනට් අධිකරණ ඇමතියෙක් පත් වෙලා ඉන්නේ නේ? :lol::lol::lol: එක රටක් එක නීතියක් මයි ඈස් :lol::lol::lol:

    deep-well-does-not-see-bottom-fortress-kastel-banja-luka-169011916.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    චොකා මල්ලි නෙවෙය් උගෙ අම්මගෙ මල්ලි උනත් නීතිය කඩල හිරේ හිටපු පොන්නයෙක් කෝමද පාර්ලිමේන්තු එන්නේ
    කුඩු කැරියෙක් වෙන්න ඇති

    මහින්ද හුත්තල එක්ක කරන්න බැරි ඕක තමය්

    නාකිය ගෙදරට වෙලා හිටහන්කො නැත්නම් පොන්ස් වගේ ගම කන්නෙ නැතුව හිටුකො
     
    • Like
    Reactions: dynamite1234

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බයියනි... ඉගුරු දීල මිරිස් ගත්තට පස්සේ දැන් සැපද?
    (මන් ඇහුවේ සල්ලි වලට *ක දෙන බයියන්ගෙන් නෙමෙයි.. තමුන් හම්බු කරන් කන තැරි දාර බයියන්ගෙන්.. ) :lol: :lol:


    දැන් උඹ කියන්නේ සජිත් ජලනි බලවේගෙට රට දෙන්න තිබ්බ කියලද ? :LOL: