කවුද මේ පැතුම් කියන්නේ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් කර්නර් වයස අවුරුදු 40ක තරුණයෙක්. කැළණියේ උපත ලැබූ පැතුම් දරුවෝ තිදෙනෙකුගෙන් සමන්විත පවුලේ බාලයා විය. කැළණිය වෙදමුල්ල විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන පැතුම් සාමාන්‍ය පෙළ විභාගය ඉහලින් සමත් වීමත් සමඟ ජීව විද්‍යාව අංශයෙන් උසස් පෙළ හැදෑරීම සඳහා කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් විය.

    2001 වසරේ ජීව විද්‍යා අංශයෙන් ඉහලම ප්‍රතිඵලය වාර්තා කරන පැතුම්, 2002 සිට 2008 දක්වා වෛද්‍ය ශිෂ්‍යයකු වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි තම අධ්‍යයන කටයුතු සිදුකළේය.

    2008 යුද්ධයේ අවසන් අදියරේදී උතුරට වෛද්‍යවරුන් අවශ්‍ය වීමත් සමඟ ලුතිනන් වරයෙක් වශයෙන් සේවයට බැඳීමට තීරණය කරන පැතුම්, මානුශීය මෙහෙයුම අවසන් වන තුරුම 58 සේනාංකයේ ඉදිරි ආරක්ෂක වළල්ල අසල පළමු සැරහුම් කුටියේ සේවය කරමින් සිය ගණනක් රණවිරුවන්ට සිය දෑතින් ප්‍රතිකාර කළේය.

    ඊලාම් යුද්ධයේ වෛද්‍යවරයෙකු ලෙස තමා ලැබූ අත්දැකීම් "යුද බිමක වෙද මහිම" නමින් ග්‍රන්ථයක් ලෙසින් පසුව ඔහු විසින් එළිදැක්වීය.

    යුද්ධය අවසන් වීමත් සමඟ තමා වෛද්‍යවරයෙකු වශයෙන් යුද්ධ හමුදාවට ප්‍රවිශ්ඨ වීමට හේතු සාධක වූ කරුණ සපුරා ඇති බැවින් ශ්‍ර්‍රි ලංකා යුද්ධ හමුදාවෙන් ඉවත්ව 2010 වසරේදී සිංගප්පූරුව බලා පිටත් වන්නේ සිංගප්පූරුවෙහි රජයේ රෝහලක වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමටයි.

    වගුරු බිමෙන් ඉසුරු පුරට - the lessons from the miracle of singapore " ග්‍රන්ථය ඔහු විසින් රචනා කරනු ලබන්නේ 2018 වසරේදීය.

    විදේශ රටක රෝහලක සේවය කිරීමට වඩා තමන්ගේ මව් රට වෙනුවෙන්, තමන්ගේ රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් තමන් දෙයක් කළ යුතුය යන හැඟීම පැතුම්ට තදින්ම දැනෙන්නට විය. එනිසාම ඔහු සිංගප්පූරුවේ සේවය කරන අතරම, මසකට වරක් ලංකාවට පැමිණ තම පෞද්ගලික ධනය සහ දායකයන් ගෙන් ලද පරිත්‍යාග මුදල් යොදවා නොයෙකුත් සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කළේය.

    මේ අතරතුර පැතුම් පසක් කරගත් කරුණක් නම් ලංකාවේ පවතින බොහෝ ආර්ථික, සමාජයීය, පාරිසරික හා සංවර්ධන ගැටලුවලට දේශපාලන විසඳුම් අවශ්‍ය බවත්, ඒ සඳහා අවශ්‍ය යහපත් වටපිටාවක් ලංකාවේ දේශපාලනය තුළ හිඟ බවත්ය.

    ලංකාවේ අනීතික රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන්, දූෂිත දේශපාලන ක්‍රමය සම්බන්ධයෙන් පැතුම් පසු වූයේ දැඩි අප්‍රසාදයකිනි. ඒ අනුව 2017 වසරේදී ජාතික හරිත පෙරමුණ ලෙස ස්වාධීන පක්ෂයක් පිහිටුවා ගනිමින් පැතුම් දේශපාලනයට අවතීර්ණ වන්නේ පවතින දේශපාලනය ක්‍රමයට විරුද්ධව යමින් විසඳුම් සෙවීම සඳහායි.

    ජාතික හරිත පෙරමුණේ ප්‍රතිපත්ති සමඟ සැබෑ දේශහිතෛශී තවත් තරුණ නායකයින් එකතුවන්නට විය. ඔවුන්ට නායකත්වය සපයමින් පැතුම් රටවටා විවිධ ව්‍යාපෘති දියත් කරන්නට විය.
    ●ජාතික හරිත සංකල්පය අනුව යමින් 70,000කට අධික පැල සංඛ්‍යාවක් රටේ විවිධ ප්‍රදේශයන්හි රෝපණය කිරීම සිදුවිය.
    ●ලංකාව පුරා පන්සල්, ආරණ්‍ය තම දහදිය මහන්සියෙන් ගොඩනැංවීමට දායක විය.
    ●කොරෝනා අවස්තාවෙදී මිලියන ගානක මුදලක PPE, සනීපාරක්ෂක උපකරණ, වියලි ආහාර බෙදාදීම සිදුවිය.
    ●දුෂ්කර පළාත් වල දහස් ගණනක් ගැබිනි මව්වරුනට අවශ්‍ය උපකරණ ලබාදීම සිදුවිය.

    2020 පැවති මහමැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ගම්පහෙන් ඉදිරිපත් වන පැතුම් ඡන්ද 5,780ක් ලබා ගනිමින් 6 වැනි ස්ථානයට වැඩිම ජන්ද ප්‍රතිශතය වාර්තා කරනු ලබනුයේ පිලිගත් දේශපාලන පක්ෂ සහ තවත් ස්වාධීන කණ්ඩායම් 20ක් අභිබවමිනි.

    තම බිරිඳ ලද විදේශ ශිෂ්‍යත්වයක් හේතුවෙන් සිය පවුල සමඟ එංගලන්තයට යාමට සිදුවන පැතුම් එංගලන්තයේදී රාජ්‍ය පරිපාලනය පිලිබඳ පශ්චාත් උපාධියක් හැදෑරීම ආරම්භ කරන අතර ඔහු ලද දැනුම අනුව ශ්‍රීලංකාවට මුහුණ දීමට සිදුවන ආර්ථික අර්බුදය පිලිබඳව සමජ මාධ්‍ය තුළින් ජනතාව දැනුවත් කරන්නට විය.

    2021.12.31 පැතුම් විසින් නිර්මාණය කල Go Home Gota හෑෂ් ටැග් එකත් සමඟ දහස් ගණනක් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් එක්විය. පවතින දූෂිත පරිපාලනයට එරෙහිව සාමකමී අරගලය දියත් වෙන්නට විය.

    පළමු වතාවට පැතුම් සොයා පොලිස් නිළධාරීන් සිය නිවසට පැමිණෙන්නේ 2022 අප්‍රේල් මාසයේදීය. පැතුම් ඒවන විටත් එංගලන්තයේ සිටි බැවින් Go Home Gota සමාජ මාධ්‍ය සමූහයේ group admin පොලිස් අත්අඩංගුවට ගැනිණි.

    පැතුම්ට විවිධ පාර්ශවයන්ගෙන් ජීවිත තර්ජන ඇතිවන්නට වීමත්, තම මවු රටේ ජනතාව වෙනුවෙන් සාමකාමී අරගලයේ හවුල්කරුවෙකු වීමට තිබූ දැඩි අවශ්‍යතාවයත් නිසා නැවත ලංකාවට පැමිණි පැතුම් රටපුරා යමින් විටක ජනතාව දැනුවත් කරමින්, විටක ජ්‍යාත්‍යන්තරය දැනුවත් කරමින් හදවතේ අරගලය දිනවන්නට රටේ අහිංසක මිනිසුන් දිනවන්නට එසේ කැපවිය.

    ඔහු,

    තරුණයෙක්...
    වෛද්‍යවරයෙක්...
    රණවිරුවෙක්...
    පරිසරවේදියෙක්...
    ග්‍රන්ථ රචකයෙක්...
    කථිකයෙක්...
    දුප්පතුන්ගේ හිතවතෙක්...
    මානව හිතවාදියෙක්...
    මේ ලක් මහ පොළොවට ආදරය කරන සැබෑ මනුස්සයෙක්...

    පැතුම් කර්නර් තම රට වෙනුවෙන්, යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි වරදට අද වන විට අනීතික ලෙස අත්අඩංගුවට පත්ව ඇත.

    Pathum Kerner is a 40-year-old young man, born in Kelaniya, the youngest of three children. He received his primary education at Vedamulla Vidyalaya, Kelaniya, where he passed the GCE O/L examination with high marks, and entered Nalanda Vidyalaya, Colombo to study Biology for Advanced Level.

    Pathum obtained the highest results among his batch for Biology in 2001, and studied Medicine at the Faculty of Medicine of the University of Colombo from 2002 to 2008.

    Soon after completing Medical School, Pathum joined the Army as a lieutenant where doctors were needed during the last phase of the war. He worked in the first dressing room near the front line of the 58th Division and treated hundreds of war heroes with his own hands until the end of the humanitarian operation.

    He later published his experiences as a doctor in the Eelam War in a book titled "Yudha Bimaka Veda Mahima".

    Pathum felt that he had fulfilled his duty towards the Army once the war ended,
    so he left for Singapore in 2010 to work as a doctor at a government hospital there.

    Having lived there for many years, Pathum wrote the book "Lessons from the miracle of Singapore" with the intention of passing on Singaporean wisdom to Sri Lankans on how they became one of the world's greatest nations.

    He came to Sri Lanka once a month while working in Singapore, and implemented various social service programs using his personal wealth and donations from well-wishers.

    In the meantime, Pathum realized that many of the economic, social, environmental and development issues in Sri Lanka need political solutions, for which the Sri Lankan political arena did not provide a conducive environment. The deep frustration he had with the illegitimate public administration and corrupt political system provoked him to enter to politics in 2017, forming an independent party named the National Green Front to find solutions for social, economic, environmental and developmental issues by going against the existing political system.

    Principles of the National Green Front screamed for change and new hope, so many young leaders with true patriotism joined the Party along the way. Providing leadership to them, Pathum launched various projects across the country including;

    • Planting more than 70,000 plants in different parts of the country following a national green concept.

    ● Strengthening forest monasteries across Sri Lanka by providing basic necessities and expanding infrastructure.

    ●Providing PPEs, sanitary equipment, and dry rations worth millions to hospitals and needy communities during peak Covid-19 waves.

    • Distributing necesaties for low income pregnant mothers in rural communities

    Pathum contested as an independent candidate from Gampaha in the 2020 general election and secured 5,780 votes ranking 6th, surpassing recognized political parties and 20 other independent groups.

    Afterwards, he went to England with his family as his wife who is also a doctor received a scholarship for foreign training. During his time in England, Pathum began to study a degree in Public Administration and based on the knowledge he gained, he started to inform the people about the economic crisis that Sri Lanka was facing through social media.

    Accordingly, Pathum created the Go Home Gota hashtag on 31.12.2021, followed by thousands of social media activists joining the Go Home Gota social media campaign. Thus began the peaceful struggle against the corrupt politicial system of Sri Lanka.

    In April 2022, police officers came to Pathum's house in search of him, however since Pathum was in England at that time, the police arrested the group admin of the Go Home Gota page.

    Despite the life threats he was receiving from various parties, Pathum returned to Sri Lanka because of the strong need he had to become an active partner in the peaceful struggle of the people of his motherland. He devoted himself to win the "Struggle of the Heart", to win the innocent people of the country, while educating the public and informing the international community.

    He is

    A young man...
    A doctor...
    A warrior...
    An environmentalist...
    An author...
    A speaker...
    A friend of the poor...
    A humanitarian...

    Such a noble man, who loves his Mother Lanka dearly, has been illegally arrested for standing up for his country today.

    Admin.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,671
    25,704
    113
    පැතුම් කර්නර් වයස අවුරුදු 40ක තරුණයෙක්.

    No Way Wtf GIF by Harlem
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රචනා
    රචනා
    රචනා
    රචනා
    රචනා
    රචනා
    රචනා
    රචනා

    රචනා
    රචනා
    රචනා
    රචනා
    රචනා
    රචනා
    රචනා
    රචනා
     
    • Like
    Reactions: pramodh87

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,561
    6,148

    Bump
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කිසිඳු කිසිදින බිඳ හෙලනු බැරි
    අහස සූරන පවුරු පදනම්
    තියෙද්දෙන්.....
    තව තියෙද්දෙන්.....

    උන්ගේම පෙරහැරින්
    උන්ගේම හරසරින්
    උන්ගේම තල්ලුවෙන්
    උන්ගේම මල්පලස් මතින්
    උන්ගේම නුවර මැදටම ආ
    අපේ එකෙක්.....
    ආ බැව් නොපෙනන
    අපේ එකෙක්.....

    කිසිඳු කිසිදින බිඳ හෙලනු බැරි
    අහස සූරන පවුරු පදනම්
    ඇතුළතින් පුපුරවන
    නුවර මැදටම ආ....
    අපේ එකෙක්

    #releasepathumkerner