මාදුළුවාවෙ සෝභිත හිමියන්ගෙ උරුමය රකින පදනමේ එක් සංවිදායකයෙක් තමා කෝට්ටේ මහ නගර සභාවෙ හිටපු නගරාධිපති ජනක රණවක.
මිනිහට තියන බරපතල වංචා දූෂන චෝදනාව තමයි තමන්ගෙ පෞද්ගලික නඩුවකට මහ නගරසභාවෙ රුපියල් ලක්ෂ 58ක් අයතා ලෙස සහ වංචනිකව යොදා ගැනීම.
මම හිතන්නෙ සෝභිත හාමුදුරුවො මිය ගියේ මිය යන්න ඕනිම මොහොතක කියලයි.
ඔහු අද ජීවත්ව උන්නා නම් ජීවත් වන්න වෙන්නෙ මැරි මැරි....
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
උතුර සමරද්දි දකුණට රිදෙන්නෙ මොකද...?
උතුර වෙනස් කියන්නෙ ඒකයි සහෝදරයා...
අන්න ඒ වෙනස තේරුම් ගනින්.
තමන්ගෙ වගේම අනෙකාගෙ සංස්කෘතියටත් ගරු කරන්න පුරුදු වෙයන්..
දකුණට වගේම උතුරටත් දේශපාලනික අයිතීන් තියනවා. තීන්දු තීරන ගන්න දකුණට වගේම උතුරටත් අයිතියක් තියනවා...
https://www.facebook.com/malinga.prasad.9?fref=ufi
කවුද මේ පිස්ස.........