කවුද මේ පොඩි පගයා

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara

    මේඝ කියන පොඩි එකා මේ ගොඩට දාන්න එපා.. ඌ අනිත් උන් වගේ track පැනපු බොරු කාරයෙක් නෙවි.. ඌ ඇත්තටම talanet එකෙන් ගේමක් ගහන්යා පොඩි එකෙක්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    අමෙරිකාවේ ජනාධිපති වෙනම ඔෆිස් එකක් දාලා තියෙන්නේ ලන්කවේ උන්ට සම්මානම දෙන්න