කවුද මේ පොත කියවල තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • dinkisin1-fcover-sri-lanka.jpg


    අපේ ලමා කාලෙ රස නහර විනිවිද ගිය පොතක් තමා :love:
     

    AnuradhaRa

    Well-known member
  • Adooo... Mage athin oka nathi wela dadekuth gewwa library ekata. Aye kiyawanna asai.
    ඩිංකි ලෝකෙ දකින විදියට පොත ලියල තියෙන්නෙ

    තව පොත් දෙකක් තියෙනව. ඒව ගූගල් කරාට එන්නෙ නෑ

    1. බිම්මල්
    2. නුවරට පිපුණ මලක්
    ------ Post added on Oct 18, 2022 at 4:27 PM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    පියතුමෙක් නම් ලියලා තියෙන්නේ ලොවෙත් පොඩි කොල්ලොන්ව බෞතීස්ම කරන හැටි ගැන වෙන්න ඇති.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    පියතුමෙක් නම් ලියලා තියෙන්නේ ලොවෙත් පොඩි කොල්ලොන්ව බෞතීස්ම කරන හැටි ගැන වෙන්න ඇති.
    නෑ බූරුවෙක් ගැන ලියල තියෙන්නෙ. බූරුවාගෙ පොයින්ට් ඔෆ් විව් එකෙන් ඒයාගෙ එක්ස්පීරියන්ස් එක
     

    AnuradhaRa

    Well-known member
  • නෑ බූරුවෙක් ගැන ලියල තියෙන්නෙ. බූරුවාගෙ පොයින්ට් ඔෆ් විව් එකෙන් ඒයාගෙ එක්ස්පීරියන්ස් එක
    ඔව් එයාගෙ නම ඩිංකි :love:
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,799
    9,186
    113
    මන් කියෙව්වා පොඩි කාලෙ. මේකයි බස්තියන්ගෙ සොහොනයි බැක් ටු බැක් කියවල ඩිප ගහල හිටිය ලෝකෙ කුරිරුයි ඕයි වැඩක් නෑ ජීවත් වෙලා කියල. මේකෙ තැනක තියෙනව නේ බේබද්දො දෙන්නෙක් මූට අල්ලගෙන තඩිබානව. හෙන අප්සට් ඉතින්.
     

    AnuradhaRa

    Well-known member
  • මන් කියෙව්වා පොඩි කාලෙ. මේකයි බස්තියන්ගෙ සොහොනයි බැක් ටු බැක් කියවල ඩිප ගහල හිටිය ලෝකෙ කුරිරුයි ඕයි වැඩක් නෑ ජීවත් වෙලා කියල. මේකෙ තැනක තියෙනව නේ බේබද්දො දෙන්නෙක් මූට අල්ලගෙන තඩිබානව. හෙන අප්සට් ඉතින්.
    photo%285%29.JPG


    සුපිරියක් වගේ :shocked:
     
    • Like
    Reactions: NRTG